ජපන් කියලා කිව්වේ. මම සෑහෙන්න ඇහුවා ශුවර් නැති නිසා. මම හොයලා බැලුවම දැනගත්තෙත් ජපන් වලට ගහන්නේ තායිලන්ඩ් කියලා. පොත එනකන්ම ඉන්න වෙනවා බලන්න. මම හිතන්නේ තායිලන්ඩ් කියලා.තායිලන්ඩ් නේද? ජපන් නෙමෙයිනේ ඕක.
nicee nicee.
Ok aiyaහිමිට පදින්න මල්ලි සයිකල් එක
32k wage mathaka.Rally version eka කීයද කියන්නේ jl එකෙන්?
DannamMaru bro thawa photo danna
ජපන් කියලා කිව්වේ. මම සෑහෙන්න ඇහුවා ශුවර් නැති නිසා. මම හොයලා බැලුවම දැනගත්තෙත් ජපන් වලට ගහන්නේ තායිලන්ඩ් කියලා. පොත එනකන්ම ඉන්න වෙනවා බලන්න. මම හිතන්නේ තායිලන්ඩ් කියලා.
ඕක තායිලන්ඩ්
Meka thama bnපොතට නම් දාන්නේ අපි ෆෝම් එකේ පුරවන දේ නේද? නැත්තන් උන් වෙන මොනවා හරි බලනවද ඔතන රට විදිහට දාද්දි?
ඕක තායිලන්ඩ්
අපි ඉම්පෝට් කරන්නෙ ජපන් වලින් නිසා තමයි ඔය පොතේ ජපන් කියලා වදින්නෙ
චැසි එකේ VIN ලේබල් එක බලන්න ඒකෙ තියෙන්නෙ තායිලන්ඩ් කියලා. මම දැක්ක යූටියුබ් එකේ ඔය සීන් එක පෙන්නනවා.
ඕක අවුලක් නැහැ ගොඩක් බයික් සහ වාහන තායිලන්ඩ් වල තමයි හදන්නෙ කොලිටි එකේ වෙනසක් නැහැ ජපන් හැදුවද තායිලන්ඩ හැදුවද කියලා දැන්
BTW Congrats bro. පරිස්සමෙන් පදින්න
Japan haraha ena nisa godak wahana wala oka karanawa ..පොතට නම් දාන්නේ අපි ෆෝම් එකේ පුරවන දේ නේද? නැත්තන් උන් වෙන මොනවා හරි බලනවද ඔතන රට විදිහට දාද්දි?