Movie එකක් තෝරාගන්නා විට

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
Movie එකක් තෝරාගන්නා විට

47 Ronin release වෙලා ඒක නිසා මම මේ thread එක දාන්න හිතුවා.
මතක ඇතුව ShAaNiG ගේ version එක බාන්න ඒකේ Quality එක හොදයි YIFY ගේ 720p එකේ quality එකට වඩා. මම විස්තර පහළ දාන්නම් ඒ ඇයි කියලා.

http://www.shaanig.com/f30/47-ronin-2013-720p-bluray-900mb-shaanig-1372886/

මමත් ඉස්සර YIFY ගේ versions විතරයි බෑවේ නමුත් පොඩ්ඩක් අනෙක් ඒවා check කරන කොට තමයි දැන ගත්තේ අනෙක් එවුන්ගේ versions සමහර වෙලාවට හොද වෙනවා කියලා.
මම දැක්ක හැටියට සමහර වෙලාවට සමහර එවුන්ගේ versions හොදයි සමහර වෙලාවට කලින් හොද එකාගේ පස්සේ ඒවා නරකයි උදාහරණයකට scOrp.sujaidr ගේ version එක සවුත්තුයි Ronin එකේ මොකද උන් කරලා තියෙන්නේ SPARK ගේ version එක reencode කරපු එකයි. SPARK ගේ version එක ටිකක් blur.
‍‍YIFY ගේ version එකත් blur ටිකත් නමුත් ShAaNiG ගේ version එක crystal quality. All is Lost, Escape Plan movies වල නම් scOrp.sujaidr ගේ versions හොදයි නමුත් Dark Knight Rises and Elysium එකේ නම් YIFY ගේ versions හොදයි.

එතකොට හැමෝගේම versions හොද වෙන්නේ නෑ. එකම කෙනාගේ versions හැම තිස්සේම සාපේක්ෂ වශයෙන් හොද වෙන්නෙත් නෑ ඒ වගේම 1080p,720p අතරත් මේ වගේම වෙනසක් තියෙනවා.


Scroll Down කරලා බලන්න.

මේ තියෙන්නේ ShAaNiG ගේ version එකේ Screenshot එකක්...................................................................
xvab.jpg




මේ තියෙන්නේ YIFY ගේ version එකේ screenshot එකක් ඒ movie එකේම

532b0d78ef221.png
 
Last edited:

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
meka hodada bun? math download karana inne:)


මම බැලුවේ නෑ තාම සම්පූර්ණයෙන්ම පොඩ්ඩ පොඩ්ඩ බැලුවා Quality එක මනින්න විතරක්. Download කරලා තියෙන්නේ පස්සේ බලන්න ඉන්නේ හොදට. :)
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    mm thnkz machn math godak welawata baaanne yifi,scorp,ganool,ShAaNiG,HD3D,|Leader|,SHULiBAN,|PR0LiNK| wage unge ewa.mehema dyak therune na mkda ekama film eka dennkgen bala nathi nisa.scorp ge ewa maru.dn oo danne nane.....
    1080p nm mn bawe film deka thunai.godak ewa 720p thama.
    bt 1080p unama pattai :D
     

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    mm thnkz machn math godak welawata baaanne yifi,scorp,ganool,ShAaNiG,HD3D,|Leader|,SHULiBAN,|PR0LiNK| wage unge ewa.mehema dyak therune na mkda ekama film eka dennkgen bala nathi nisa.scorp ge ewa maru.dn oo danne nane.....
    1080p nm mn bawe film deka thunai.godak ewa 720p thama.
    bt 1080p unama pattai :D

    Ganool ge 1080p ekak balapan :D
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    close up nam dekema close up daapan, closeup kohomat quality wadeei.
    ShAaNiG ge colors upset ban godak eewage
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    close up nam dekema close up daapan, closeup kohomat quality wadeei.
    ShAaNiG ge colors upset ban godak eewage

    Close up එකක් ඕනේ නම් අරගෙන බලපන් ඒකත් ඔහොමම තමයි. මම දාපු එක බලපන් හැම තිස්සේම එකම එකාගේ එක චාටරුත් , හොදත් වෙන්නේ නෑ. ඒක Movie එක අනුව වෙනස් වෙනවා.
     

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    mn 1080p banne natte e film ekak aniwa 1gb panina nisa.ehema unoth maasekta 25film wage pluwan wnne... e madi bn :no:
    samahara ewa nm danawa avatar wage :D

    :P math hama ekakma 1080p ganne na,supirima ekak awoth thama.Ganool ge 720p eka unath video eka quality eka pata sharp

    dW1ppKO.jpg
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    still yify rocks to me....can't beat the team...

    puluwannm me famous encoderlage wistara tikak denna barida???
    names,country,wage thawa thiyena wanam hindai....
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔය encoders ල ඔක්කොම එක වගේ මට නම් :)
    මොකද පොඩි quality එකේ වෙනසක් බලපාන්නේ නෑ නේ 720p encode කරලා බලන අපිට :dull:
    ඉස්සර නම් 1080p Original බැලුව SLT unlimited දීපු කාලේ ;)
    8GB-15GB එක Movie එකක size :cool:
    එක දැන් ඉතින් මොන Encoder ගේ බැලුවත් එකවගේ හින්දා YIFY පිහිටම තමා :yes: