Movie එකක් තෝරාගන්නා විට
47 Ronin release වෙලා ඒක නිසා මම මේ thread එක දාන්න හිතුවා.
මතක ඇතුව ShAaNiG ගේ version එක බාන්න ඒකේ Quality එක හොදයි YIFY ගේ 720p එකේ quality එකට වඩා. මම විස්තර පහළ දාන්නම් ඒ ඇයි කියලා.
http://www.shaanig.com/f30/47-ronin-2013-720p-bluray-900mb-shaanig-1372886/
මමත් ඉස්සර YIFY ගේ versions විතරයි බෑවේ නමුත් පොඩ්ඩක් අනෙක් ඒවා check කරන කොට තමයි දැන ගත්තේ අනෙක් එවුන්ගේ versions සමහර වෙලාවට හොද වෙනවා කියලා.
මම දැක්ක හැටියට සමහර වෙලාවට සමහර එවුන්ගේ versions හොදයි සමහර වෙලාවට කලින් හොද එකාගේ පස්සේ ඒවා නරකයි උදාහරණයකට scOrp.sujaidr ගේ version එක සවුත්තුයි Ronin එකේ මොකද උන් කරලා තියෙන්නේ SPARK ගේ version එක reencode කරපු එකයි. SPARK ගේ version එක ටිකක් blur.
YIFY ගේ version එකත් blur ටිකත් නමුත් ShAaNiG ගේ version එක crystal quality. All is Lost, Escape Plan movies වල නම් scOrp.sujaidr ගේ versions හොදයි නමුත් Dark Knight Rises and Elysium එකේ නම් YIFY ගේ versions හොදයි.
එතකොට හැමෝගේම versions හොද වෙන්නේ නෑ. එකම කෙනාගේ versions හැම තිස්සේම සාපේක්ෂ වශයෙන් හොද වෙන්නෙත් නෑ ඒ වගේම 1080p,720p අතරත් මේ වගේම වෙනසක් තියෙනවා.
Scroll Down කරලා බලන්න.
මේ තියෙන්නේ ShAaNiG ගේ version එකේ Screenshot එකක්...................................................................
මේ තියෙන්නේ YIFY ගේ version එකේ screenshot එකක් ඒ movie එකේම

Last edited:

math hama ekakma 1080p ganne na,supirima ekak awoth thama.Ganool ge 720p eka unath video eka quality eka pata sharp