2010 අවුරුද්දේ තිරගත උන Buried කියන ෆිල්ම් එක බලලා තියනවනම්.
තෙරුන් ගන්න පුළුවන්, හොඳ ෆිල්ම් එකක් නිර්මාණය කරන්න මුදල් නෙමේ ඕනේ, අදහස් කියලා.
saw , paranormal activity වගේ films ලොකු වියදමක් දරලා කරපු ඒවා නෙමේ.
අපිට අනිත් රටවලට සාපේක්ෂව තාක්ෂනය සහ මුදල් නෑ කියන එක කලාත්මක නිර්මාණයක් නොකර සිටීමේ නිදහසට කරුණක් නෙමේ.
උඹ පටන් ගනිං,
මගේ support එක අනිවා.....!
ela machn niyama idea ekak. issarahatama yanna kiyala wish karanawa.
මටත් අනාගතේ තියෙන හිනයක් ඊට කලින් කෙටි චිත්‍රපටියක් කරන්න ඕනෑ මමත් ඉන්නවා උබත් එක්ක
Sinhalen film kalaaama audience eka podiy ban![]()
ජිංතක ජිල්ලබකිට;20988609 said:පොඩි පොඩි ඇනිමේශන් වලින් පටන් ගනින්. නමක් හදාගන්න ලේසියි එහෙම කලාම.![]()