මචන් මට කාගෙවත් කොස් ඇට එපා. මගේ කොස් ඇට මම සුද්ද කරගන්නම්. ඔය ඒ ගැන හිතන්න එපා. කවුරු හරි අලුත් වැඩක් කරන්න යනවනම් වචනෙකින් හරි එකට උදව් කරන්න ඉගෙන ගන්න. කකුලෙන් අදින්න පුරුදු වෙන්න එපා. මම කවුරුත් හදපු film ඉල්ලුවෙත් නැහැ මට ඕනෙත් නැහැ. මම කිව්වේ අපි එකතු වෙලා අපේ දක්ෂතා එකතු කරලා film එකක් කරන්න try කරමු කියල. මට වෙන කාගෙවත් ෆිල්ම් වලට මගේ නම් ගහගන්න ඕනේ නැහැ. පොඩ්ඩක් හොයල බලල කතා කරන්න. ඔය දන්නේ නැහැ මම කව්ද කියල. මම දන්නේ නැහැ ඔය කව්ද කියලත්. එක නිසා පොඩ්ඩක් හොයල බලල කතාකරමු. අනික ෆිල්ම් හදනවා කියල. එළකිරියේ මෙහෙම thread එකකින් කරන්න බැහැ. එකට මගේ plan එකක් තියෙනවා. එදේවල් මම තාම කිව්වේ නැහැ. මොකද හැමදෙයක්ම ප්‍රයෝගික වෙන්න ඕනේ. අනික එක පාරට මහා දෙයක් අපිට කරන්න බැරි වෙයි. පොඩි දෙයින් හරි ආරම්භයක් ගන්න ඕන. අව්ලක් නැහැ. මේ වගේ comments වලින් මම සැලෙන්නේ නැහැ. කොහොමත් කොහේ ගියත් ඔයවගේ කමකට නැති මිනිස්සු ඉන්නවනේ. එක ලෝක ස්වාභාවයනේ. නැත්තන් ඉතින් මේ ලෝකේ දිව්‍යලෝකයක් වෙන්න එපාය.

අතේ තබ සතයක්වත් නැ එත් සප් එකේ දේත හැකි ලංකාවට අවම බලමු එහෙනම්thnx බන්. එල. මම කිව්වනේ මම වරදින්න හරි වැඩේ පටන් ගන්නවා. ඔය course කරනවා අරක කරනවා මේක කරනවා කියා කියා බලන් හිටියොත් ඕව වෙන්නේ නැහැ බන්. කැමති නම් set වෙන්න. අපි වැඩක් කරමු.
Dakshatha ekathu karana eka nan hari salli ekathu karanakota thamai prashne wenne...
Hahahaha...
Uba methana unta supiri gemak denna oya set wenne..
Saralawa mehema kiyapanko..
Dan okata yana serama mudala uba thaniyama daranna sudanam da?
අතේ තබ සතයක්වත් නැ එත් සප් එකේ දේත හැකි ලංකාවට අවම බලමු එහෙනම්
bump matchn aniwa apith innawa
කරුණාකරලා මේක තේරුම් ගන්න බන් මම කිව්වනේ මේක මගේ වැඩක් නෙවෙයි. අපේ වැඩක්. මම කොයි වෙලාවකවත් කිව්වේ නැහැ මේක මම කරන්නේ කියල. අනික මට කාගෙවත් සල්ලි ඕනෙත් නැහැ. මම මගේ ලිපියෙන්ම කිව්වනේ මම සල්ලි කාරයෙකුත් නෙවෙයි කියල. පොඩ්ඩක් තේරුම් ගන්න. ඉරිසියාව පොඩ්ඩක් පැත්තකට දාල කැමතිනම් වචනෙකින් හරි වැඩේට sup එකක් දෙන්න. මට පෙන හැටියට ඔයාට සල්ලි ගැන ලොකු අව්ලක් හිතේ තියෙනවා වගේ. ඔයා ඔය නොකිය කියන්නේ ඔයා වැඩේට සෙට් උනොත් මොන නැතත් ඔයාගේ කොටහ ඕනේ කියන එකනේ. මම මුලින්ම කිව්වා මේක සල්ලි බලාගෙන කරන වැඩක් නෙවෙයි කියලා. අනික short films හදල සල්ලි හම්බකරන්න අමාරුයි. අපි හදන්නේ competitions වලට මේවා ඉදිරිපත් කරන්න.
Na mama saralawa ahanne mechcharai...
Dan oya wadeta meke unuth invest karanna one kiyalada uba kiyanne?
මචන් ලොකු investments කරන්න තරම් ලොකු film එකක් හදන්න එක පාරට කිසිම අදහසක් නැහැ. පොඩ්ඩක් තේරුම් ගන්න. ලංකාවේ තියෙන short film competition එකකට දාගන්න පුළුවන් මට්ටමේ පොඩි දෙයක් කරන්නයි බලාපොරොත්තුව. සල්ලි යටකරන්න ඉසීම අදහසක් නැහැ. අපි ගාව තියෙන සම්පත් උපරිමයෙන් පාවිච්චි කරලා හොඳ වැඩක් කරන්නයි අපේ අදහස. මම මම ගාව තියෙන හැම දෙයක්ම මේ වෙනුවෙන් කැප කරන්නත් සුදානම්.