Movie එකක් හදමුද?

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ස්ක්‍රිප්ට් එකක් මුලින් ලියහන්. ලියල PDF එකක් හදල මේකෙ දහන්.

    කාට හරි උස්සල මොකක් හරි කරන්ඩ පුලුවන්නෙ නේද නිගර්.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හිතට ආපු ඔක්කොම වතුරේ ගහගෙන ගියා වගේ අපේ හාමුදුරුවනේ පළවෙනි කමෙන්ට් එක දැකලා....... :rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Hoda idea ekak machan good luck.. Puluwn uparima try ekak deepan bariwena ekak nam naha. Support ekak oni nam kiyapan api enawa.. Hari giyaa ho natha mokutma nokara innawata wada monama hari karana eka watianwa.. Hoda content ekak denna balapan audience ekata
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Hoda idea ekak machan good luck.. Puluwn uparima try ekak deepan bariwena ekak nam naha. Support ekak oni nam kiyapan api enawa.. Hari giyaa ho natha mokutma nokara innawata wada monama hari karana eka watianwa.. Hoda content ekak denna balapan audience ekata

    Kata hari puluwannam honda script ekak liyanna, mn lasthi investment eka karnna movie ekata.
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    මොන වගේ concept එකක්ද උබේ ඔළුවෙ තියෙන්නෙ ? ඒ කියන්නෙ ෂෝර්ට් ෆිල්ම් එකක්ද ? category එක මොකක්ද ? :confused:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    Biographical film එකක් කරමුද 'මහින්ද චින්තනය' කියල මහින්ද මහත්තයා ගැන. ඒක කරාම ලොකු ගාණක් අපිට එයා දෙයි. ඉතිරි වැඩ ටික අපේ අතේ.:cool:
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    මොන වගේ concept එකක්ද උබේ ඔළුවෙ තියෙන්නෙ ? ඒ කියන්නෙ ෂෝර්ට් ෆිල්ම් එකක්ද ? category එක මොකක්ද ? :confused:

    ow mchn. short film ekak.. hollywood style eke ekak. theme ekak naha. honda story ekak thiyena script ekak awoth patta.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩෝ මෙහෙම හිටියට මාත් හොඳ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් තමා ඩෝ
    ඇත්තටම බැරිද අපිට පියුමිවයි, හසිනිවයි,කෞෂිවයි, අනික් බඩ්ඩගේ නම එන්නේ නෑ(මොකා හරි) දාලා සෙක්ෂන් වයිස් යන හයි කොලිටි වැලක් දේශීය නිෂ්පාදනයක් විදියට ජාත්‍යන්තරේට දෙන්න. මන් සිරා අහන්නේ. අශේන් ඔනේ නෑ. කොට නිහාලයව ගම්මු. ඌ කැමතිලුනේ. ගාණකු් දෙන්නම්ලු. ඒක තියාගම්මු ප්‍රෙමා්ෂන් වලට.

    හික්ස්. ඒල වැඩක්.අනිවා සප් එකක් දෙන්නම් බන්ස්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    විහිළු ඉවරයි.
    මට කියන්න ඔනේ ලංකාවේ තියෙන හුත්තේ ෆිල්ම් වගේ පටන් ගන්නත් කලින් පොස්ටරේ දැක්කම කථාව තෙරේන හුත්තවල් නැතිව අන්තිම මෙහොත වෙනකල් බලන එකා හොල්මන් වෙන ටයිප් මෙච්චරකාලෙකට නොහැදිච්ච විදියේ ආතල් එකක් දියන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    සෙනසුරාදා 10:30ට හිරු ටීවී එකේ පට්ට ෂෝට් ෆිල්ම්ස් යනවා සිංහල ඒවා. අන්න ඒව බලලා අයිඩියා එකක් ගත්ත නම් හරි. මම නම් හැම සෙනසුරාදාවකම බලනවා. :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෙනසුරාදා 10:30ට හිරු ටීවී එකේ පට්ට ෂෝට් ෆිල්ම්ස් යනවා සිංහල ඒවා. අන්න ඒව බලලා අයිඩියා එකක් ගත්ත නම් හරි. මම නම් හැම සෙනසුරාදාවකම බලනවා. :)

    :lol: