ලොල් !! වැලිමඩ අනාතස් !!![]()
එහෙම කියන්න එපා සහො උට පුලුවන් විදියට ගල් වලක් හරි සෙට් කොර ගෙන උත් මගුලක් කැවා නෙ
ලගම හිතවතුන්ට විතරයි කියලා තියෙන්නෙ ඔයා හිතවතෙක් නෙ ද එයා ගෙ ගල් වලක වෙඩින් එක ගත්ත නිසා ඔයාට කියන්නෙ නැතිව ඇති
එහෙම කියන්න එපා සහො උට පුලුවන් විදියට ගල් වලක් හරි සෙට් කොර ගෙන උත් මගුලක් කැවා නෙ
![]()


මම මාගෙ ගානෙ උනවටුනෙ පැත්තෙ හොටලයක හනිමුන් එකට කාමරයක් අරන් දෙන්න හිතන් ඉන්නෙ
උබලා එහෙම ගිහින් කරදර කරනවා නෙමෙ 
gal walaලගම හිතවතුන්ට විතරයි කියලා තියෙන්නෙ ඔයා හිතවතෙක් නෙ ද එයා ගෙ ගල් වලක වෙඩින් එක ගත්ත නිසා ඔයාට කියන්නෙ නැතිව ඇති![]()
.. 



oyage ayyath giyadaෆට්ට ඔව් බන් ඔක ඇත්තක් උගෙ වෙඩින් එකට අපෙ අයියත් ගියා මං වෙනුවට

gal wala..
mata kiyapu nathi ekath eka athakin hodai kiyala hithenawa
oya gal wala wal wala bahinne komada![]()
වෙනසකටත් එක්ක එතන මරු 



ෆට්ට ඔව් බන් ඔක ඇත්තක් උගෙ වෙඩින් එකට අපෙ අයියත් ගියා මං වෙනුවට

ගල කඩලා වියර වෙනකම් ම මුට මතක් වෙයි මුගෙ වෙඩින් එකවෙනසකටත් එක්ක එතන මරු
අනික බලන්නකො මුගෙ දිය කෙලිය හරිම ලස්සනයි දිය කෙලිය![]()


