උබලට මතකද හෙන කාලෙකට ඉස්සර Mr. Bean ගේ Jhonny English 1 සිංහලෙන් හඩ කවලා ආතල් වීඩියෝවක් බැලුවා.
(සොත්ති උපාලි )
අර ප්ලේන් එකෙන් පැනලා එක වගේ තියෙන බිල්ඩින් දෙකකට යන්නේ. කියන්නේ කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි කියලා.
අන්න ඒ විඩියෝ එක තියෙන එකෙක් දීපන්කෝ. Google එකේ Youtube එකේ බැලුවා හොයා ගන්න නෑ