කඩියෝ උඹ ඊයේ ගියාද......? අවසන් කටයුතු හොඳින් කෙරුන නේද......?
ow macahn deiyange pihiten wassak enna hadala awe na ban..okkoma piliwelata hariyata kisima aulak natuwa sidda una..man me dawas 3ma ehe machn..mata 2wani dawse raa witarai yanna bari une..eeth eda dawluth giya..eeyeth okkoma iwara wela gedara eddi 12.30..
මම පෙරාට උදේ කතා කරා ගත්තේ නා පස්සේ දැන් ටිකකට කලින් පෙරා මට කතා කරා...... මට අඩුගානේ ඊයේ හවස අවසාන කටයුතු කරද්දීවත් යන්න බැරි වුන එකට හිතට හරි කණගාටුයි බං....... 
එහෙමද......මම පෙරාට උදේ කතා කරා ගත්තේ නා පස්සේ දැන් ටිකකට කලින් පෙරා මට කතා කරා...... මට අඩුගානේ ඊයේ හවස අවසාන කටයුතු කරද්දීවත් යන්න බැරි වුන එකට හිතට හරි කණගාටුයි බං.......
![]()

BrotherhoodMay He attend Nibbana...!!!!
we are always with you bro... you did for him as much as you can as a son...
Will do what we can do for him next..
as a brother we are with you bro...