Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

    යාපනයේ පැවති විපක්ෂ රැළියක් ඇමතූ චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා හමුදාව විසින් බලහත්කාරයෙන් ලබාගන්නා ලද දමිල ජනතාවට අයත් ඉඩම් නැවත ලබාදෙන බවත් උතුරේ හමුදාව 50% කින් අඩු කරන බවත් ප්‍රකාශ කර ඇත.

    මෙම කොටි හිතවාදී රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංග මිස්ට ප්‍රභාකරන් යනුවෙන් ප්‍රභාකරන් අමතා ඔහු මිය ගියේ දමිල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිසා බවත් ඔහු මිය ගියත් ඔහුගේ නාමය සදා පවතින බවත් සඳහන් කර ඇත.

    චන්ද්‍රිකා මැතිණිය ප්‍රභාකරන් මිස්ට ප්‍රභාකරන් ලෙස ඇමතීමේදී රැස්ව සිටි කොටි හිතවාදී පිරිස් ප්‍රීති ඝෝෂා නැගූ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඕක මොකක්ද බං , මෙහෙ කරුණා අම්මාන් ට ,kp ලට සැලුට් ගහන්නේ army එකේ කොල්ලෝ නේ . කව්ද උන්ව ඒ තත්වෙට පත් කලේ....
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේ බැල්ලිට බල්ලො දාල හුකවන්ඩ ඕන ජන්දේ ඉවර උන ගමන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    හරි නේද පුතේ දැන් සනීප ඇති කට්ටියට, මහින්දව එලවන්න තියෙන උවමනාව ලස්සනට කට්ටිය පාවිච්චි කරනව කොටියට කෑල්ල දෙන්න.
    උබල මහන්සි වෙලා මෛත්‍රී ගෙනත් කොටිය කෑල්ල අරන් යනකන් බලන් ඉදපන් ඊගාව ජන්දෙදී මෛත්‍රී පරද්දන්න. මහින්දට ජ්න්දෙ දෙන්න බැරි නන් වමේ පක්ෂෙක එකෙක්ට දීපන් මෛත්‍රී කියන සර්පයට දෙන්නෙ නැතුව. උබල කිරි පොවල දෂ්ට කරල ගියාම බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නෙ අපි ඔක්කොටම.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "ශ්‍රී ලංකා හමුදාව විසින් බලහත්කාරයෙන් ලබාගන්නා ලද දමිල ජනතාවට අයත් ඉඩම් නැවත ලබාදෙන බවත් උතුරේ හමුදාව 50% කින් අඩු කරන බවත් ප්‍රකාශ කර ඇත.

    මෙම කොටි හිතවාදී රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංග මිස්ට ප්‍රභාකරන් යනුවෙන් ප්‍රභාකරන් අමතා ඔහු මිය ගියේ දමිල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිසා බවත් ඔහු මිය ගියත් ඔහුගේ නාමය සදා පවතින බවත් සඳහන් කර ඇත."

    කෝ බං මේ කොටස? ඇයි ඒවා කියන video නැද්ද?
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    හෙළයෙක්;17652823 said:
    හරි නේද පුතේ දැන් සනීප ඇති කට්ටියට, මහින්දව එලවන්න තියෙන උවමනාව ලස්සනට කට්ටිය පාවිච්චි කරනව කොටියට කෑල්ල දෙන්න.
    උබල මහන්සි වෙලා මෛත්‍රී ගෙනත් කොටිය කෑල්ල අරන් යනකන් බලන් ඉදපන් ඊගාව ජන්දෙදී මෛත්‍රී පරද්දන්න. මහින්දට ජ්න්දෙ දෙන්න බැරි නන් වමේ පක්ෂෙක එකෙක්ට දීපන් මෛත්‍රී කියන සර්පයට දෙන්නෙ නැතුව. උබල කිරි පොවල දෂ්ට කරල ගියාම බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නෙ අපි ඔක්කොටම.

    :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    huwak yanawaa maru :lol:

    හූවක් නෙමේ බන් , උන්ට ෆුල් ආතල් එහෙම කිව්ව එකට , දෙමළ මිනිස්සුට ඉඩම් ආයේ දෙන එක හරි , ඒත් බන් 50% හමුදාව අයින් කරන එකයි, මිස්ට ප්‍රභාකරන් කියන එක මොන නිහීන කමක්ද? :no::no::no:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    වැරදිලා උඹ උඹේ අම්මටම තමා දීලා තියෙන්නෙ. :yes:
    බොරුනන් අල්ලපු ගෙදර හිටපු නාකි බල්ලගේ ෆොටෝ එකක් ඉල්ලගෙන කන්නාඩියක් ඉස්සරහ තියල බලපන් උඹේ මුණමයි ඇත්තේ :yes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    හෙළයෙක්;17652823 said:
    හරි නේද පුතේ දැන් සනීප ඇති කට්ටියට, මහින්දව එලවන්න තියෙන උවමනාව ලස්සනට කට්ටිය පාවිච්චි කරනව කොටියට කෑල්ල දෙන්න.
    උබල මහන්සි වෙලා මෛත්‍රී ගෙනත් කොටිය කෑල්ල අරන් යනකන් බලන් ඉදපන් ඊගාව ජන්දෙදී මෛත්‍රී පරද්දන්න. මහින්දට ජ්න්දෙ දෙන්න බැරි නන් වමේ පක්ෂෙක එකෙක්ට දීපන් මෛත්‍රී කියන සර්පයට දෙන්නෙ නැතුව. උබල කිරි පොවල දෂ්ට කරල ගියාම බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නෙ අපි ඔක්කොටම.

    moda katha kiyanna epa ban, uba hithanawada unta kaali dei kiyala, chande ganna unta mona hari kiyanna epai. nathuwa patali, SF , hela urume deida rata kaali kadanna?
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    හොඳට campaign එක කරගෙන ආව,ඊට පස්සේ මොකක් හරි ගොන් කතාවක් කියල නාගන්නවා,මරා කපටිකමට නියමෙට game ගහනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    "ශ්‍රී ලංකා හමුදාව විසින් බලහත්කාරයෙන් ලබාගන්නා ලද දමිල ජනතාවට අයත් ඉඩම් නැවත ලබාදෙන බවත් උතුරේ හමුදාව 50% කින් අඩු කරන බවත් ප්‍රකාශ කර ඇත.

    මෙම කොටි හිතවාදී රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංග මිස්ට ප්‍රභාකරන් යනුවෙන් ප්‍රභාකරන් අමතා ඔහු මිය ගියේ දමිල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිසා බවත් ඔහු මිය ගියත් ඔහුගේ නාමය සදා පවතින බවත් සඳහන් කර ඇත."

    කෝ බං මේ කොටස? ඇයි ඒවා කියන video නැද්ද?

    මිස්ටර් කතාව ඇත්ත. ඒත් දමිල ජනතාව වෙනුවෙන් දිවිපිදුවයි කියන කතාව බොරු,. ෆෙස්බූක් එකේ දැක්ක. මහින්ඩත් ඒක පාරක් මිස්ටර් කෑල්ල පාවිච්චි කරා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    moda katha kiyanna epa ban, uba hithanawada unta kaali dei kiyala, chande ganna unta mona hari kiyanna epai. nathuwa patali, SF , hela urume deida rata kaali kadanna?

    ඉඩම් දෙන එකයි , හමුදාව අයින් කරන එකයි ඡන්දෙට කිව්ව බොරුවක්ය කියමුකෝ , ඒත් යකෝ කටක් ඇරලා මිස්ට ප්‍රභාකරන් කියන්න පුලුවන්ද? ඊයා යකෝ ඡන්දෙ ගන්න අම්ම අප්පවත් පාවලා දෙයිනේ මුන්