Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්
යාපනයේ පැවති විපක්ෂ රැළියක් ඇමතූ චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා හමුදාව විසින් බලහත්කාරයෙන් ලබාගන්නා ලද දමිල ජනතාවට අයත් ඉඩම් නැවත ලබාදෙන බවත් උතුරේ හමුදාව 50% කින් අඩු කරන බවත් ප්‍රකාශ කර ඇත.
මෙම කොටි හිතවාදී රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංග මිස්ට ප්‍රභාකරන් යනුවෙන් ප්‍රභාකරන් අමතා ඔහු මිය ගියේ දමිල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිසා බවත් ඔහු මිය ගියත් ඔහුගේ නාමය සදා පවතින බවත් සඳහන් කර ඇත.
චන්ද්‍රිකා මැතිණිය ප්‍රභාකරන් මිස්ට ප්‍රභාකරන් ලෙස ඇමතීමේදී රැස්ව සිටි කොටි හිතවාදී පිරිස් ප්‍රීති ඝෝෂා නැගූ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්