Mr. Tom වෙනුවෙන්

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
අන්න එක තමයි ලොකුම වැරැද්ද..
කතා කරනවානං හරියට දැනගෙන කතා කරපං, දන් නැත්තං නොදන්නා මගුල් කතා කරන්න එන්නේ නැතුව හිටපන්..
කාටත් ලේසි එක..

ඒක කාටත් ලේසි..

තේරුමක් නැහැ බන් උඹ එක්ක කතා කරන එක.
ඒ පොස්ට් එක දැකලම තමයි මන් ඔය ප්‍රශ්නේ ඇහුවේ.
මන් කිව්වේ උඹ චෝදනා එල්ල කරපු වුන් මැසජ් ගැහුවා කියල පබ්ලික් දාල තියෙනවද කියලා.
අහපු එව්වත් නැතුව උඹ එකකට විතරක් දෙයක් කියලා ඉන්නවා
මට මේක කොහොමත් අදාල නැති දෙයක්නේ.
එක හින්ද අයින් වෙනවා.
කලින් කිව්වා වගේ වගේ තේරුමක් නැහැ.

නයි පොලොන්ඟු නැතිව අහර්කුක්කෝ ගැරඬි එක්ක සෙල්ලම් කරලා වැඩක් නැහැ.
අපි ගිය
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් මේ ඊයෙ දන්නෙ බං..
    මාර කේස් එකක්..
    උඹ දන්නෙ නැද්ද උගේ ෆේස්බුක් එකවුන්ට් එක..?
    ෆෝන් නම්බර් එකක් තියේ නම් කෝල් එකක් දීලා බලහන්කො..

    ඌ මේකෙ හිටපු සුපිරි චරිතයක් බං..
    ..
    බෑන් වෙනවට බයේ, අරූට බයේ මූට බයේ නැට්ට පුකේ ගහන් හිටියෙ නෑ..
    වැරැද්ද දැක්ක තැන කතා කලා..

    ඒ වගේම බොක්ක හොඳ කොල්ලෙක්..
    :(
    :yes::yes::yes::yes: කොන්ඳ කෙලින් තියාගෙන කතා කරපු එකෙක් පැටිය කියන්නෙ
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මට ඔකෙ අනිත් පැත්ත කොල්ල,පැටිය කියන්නෙ එලකිරි එකෙ හැමොම දන්න කෙනෙක්, මම නම් පුද්ගලිකව ටොම් කියල කෙනෙක් ඉන්නව කියල දැනගත්තෙත් මේ මගුලෙ අවොඩ් එකක් ආවට පස්සෙ,

    එල මට උඹත් එක්කත් අවුලක් නැහැ බන්.:)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට කියන්න තියෙන්නේ උනා දේ උනා
    වෙච්ච දේ උනා
    වෙන්න තිබ්බ දේ උනා
    දැන් වෙච්ච පරණ මගුල් හොය හොය මඩ ගහගත්ත එක නවත්තලා
    සුපුරුදු ජිවිකාවට හුරු උනොත් නරකද ලොකු පොඩි ටරුන බාල මහලු සැවොම
    දෙයක් උනාම එක්දහස් නවසිය ගනන් වල කෙසුත් අදිනවා .
    එක එකා යන එක නොයන එක ගැන නැතුව කාගේ හරි හිතා රිදුනානම් හරි
    අසාදාරණයක් උනා නම් උට කෝල් කරලා කරන්න පුළුවන් දේ කළා නම් ඉවරයි
    නැතුව මාත් යනවා අරුත් යනවා කියන්නේ නැතුව
    මට නම් මල පනිනවා බන් මොනවා හරි උනාම මන් එලකිරියෙන් යනවා මෙහෙමයි මෙහෙමයි කියනවා තියන ප්‍රශ්නයක් විසදගෙන ඉන්නවා මිසක්
    කරන්න පුළුවන් දේ කරනවා ගල් මුල් ඉවසන්න බැරිනම් නොකර ඉන්නවා
    මගෙනම් හැටි එහෙමයි
    හරි මගුලක්නේ මේක :dull::dull::dull:[
    /I]
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තේරුමක් නැහැ බන් උඹ එක්ක කතා කරන එක.
    ඒ පොස්ට් එක දැකලම තමයි මන් ඔය ප්‍රශ්නේ ඇහුවේ.
    මන් කිව්වේ උඹ චෝදනා එල්ල කරපු වුන් මැසජ් ගැහුවා කියල පබ්ලික් දාල තියෙනවද කියලා.
    අහපු එව්වත් නැතුව උඹ එකකට විතරක් දෙයක් කියලා ඉන්නවා
    මට මේක කොහොමත් අදාල නැති දෙයක්නේ.
    එක හින්ද අයින් වෙනවා.
    කලින් කිව්වා වගේ වගේ තේරුමක් නැහැ.

    නයි පොලොන්ඟු නැතිව අහර්කුක්කෝ ගැරඬි එක්ක සෙල්ලම් කරලා වැඩක් නැහැ.
    අපි ගිය

    උඹ ඇහුවේ මම සොහොනට බනින්නේ අයි කියල නෙමෙයි නේ බං..
    මම පැටියා වෙනුවෙන් පෙනී ඉන්නේ ඇයි කියලනේ..
    එකට තමයි ඉතිං උත්තර දුන්නේ..
    පැටියට පුද්ගලිකව මඩ ගහපු නිසා පැටියට වොට් කරන්න කියල PM ගහපු නිසා..
    ඉතිං උඹට ඕනේ උත්තරේ හම්බෙලානේ තියෙන්නේ..

    ඒක ඇත්ත උඹල වගේ අඳබාලයෝ එක්ක කොහොමත් කතා කරලා තේරුමක් නෑ එක තේරුම් අරං ස්වේච්චාවෙන්ම අයින් වෙලා යන එක හොදයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    R5u0tVr.png

    කමෙන්ට් එක්ක දැම්මා කියලා මෙන්න කාටද රිදිලා :lol:

    ඔව් ඔව් හම්බ වුනා උඩ තියාගෙන පෙන්න පෙන්න ඉන්න මහ ලොකු සම්මානයක්.අන්න ගෙදර තියලා තියෙනවා.අන්න පත්තරේත් දාලා ! :D:D

    මගුලේ සම්මානේ.

    මම බලෙන් සම්මාන ගත්තා වගේ කතාව.දැන් කියයි තෝ ෆේක් වලින් වෝට් කරලා ගත්තේ කියලා.
     
    • Like
    Reactions: labu gediya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    R5u0tVr.png

    කමෙන්ට් එක්ක දැම්මා කියලා මෙන්න කාටද රිදිලා :lol:

    ඔව් ඔව් හම්බ වුනා උඩ තියාගෙන පෙන්න පෙන්න ඉන්න මහ ලොකු සම්මානයක්.අන්න ගෙදර තියලා තියෙනවා.අන්න පත්තරේත් දාලා ! :D:D

    මගුලේ සම්මානේ.

    මම බලෙන් සම්මාන ගත්තා වගේ කතාව.දැන් කියයි තෝ ෆේක් වලින් වෝට් කරලා ගත්තේ කියලා.
    ගණන් ගන්න එපා බං..:)

    11755091_930227813682607_468115937423867395_n.jpg

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ දැන් සේරම මුනියල මරාගනිල්ල නවත්තපල්ලා.. නැත්නම් ශේරම පෝලිමට තියල පුක පැත්තට කෂ පාර දෙනවා තමා.. යේක දැන් මක්කම වගේනේ.. මරාගන්න ඉවරයක් නේ:growl:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒ සම්පුර්ණ වැරැද්ද මා විසින් බාර ගන්නවා. :(:(
    නිදහසට කරුණු කීම උචිත නොවේ. හදවතින්ම සමාව ඉල්ලනවා. කැත හිතින්
    සංවිදානය කරපු එකක් නෙවෙයි. මේ වැරැද්ද අපහු හදන්න පුළුවන් නම්
    හදනවා. එත් එහෙම කරන්න බැහැනේ. චුට්ටක් හිත හදාගන්නකොට උබලා ඒ
    ගැන මතක් කරලා ආයේ මඩේ ඔබනවා. වැරද්දක් වුනා දෙය්යනේ. අපිත්
    මිනිස්සු. ඒ තරගයට නම් ඇතුලත් කිරීම සම්පුර්ණයෙන් වැරද්දක්. පොඩ්ඩක්
    හිත හදාගන්න දීපල්ලා. වැරැද්දට විදෙව්වා ඇති.


    හරි මචන්. උබලා අන්තිමට දාපු ත්‍රේඩ් එකේ මචන් මම හදාගන්න බැරි වැරදි කිසිම එකක් කිව්වේ නෑ මොකද අශ්වයා ගිහින් ඉවර නිසා. අශ්වයා ගිහින් ඉවර උනාට පස්සේ ආයි වැරදි කියලා වැඩක් නෑනේ? මොකද ඒවා හදාගන්න බැරි නිසා. ඒක නිසා කිව්වේ විනිවිධභාවය ඇති කරවන විදිය විතරයි නමුත් ටොම් එකට කැමති වුනේ නෑ. ටොම් ඒ ත්‍රේඩ් එකේ වැරැද්ද සාධාරණීය කරලා තිබ්බා ක්ලෝස් පෝල් එකේ උන් හොර වැඩ කරන්නේ නෑ වගේ පක්ෂග්‍රාහී හේතු දක්වලා. ඒ හේතුවේත් වරදක් තිබ්බා කියලා ඌට පෙනිච්චේ නැති එක තමයි පුදුමේ (පක්ෂග්‍රාහී වීම වගේ)

    දැන් උනත් උබලට විනිවිධභාවය ඇති කරවන්න පුලුවන් ඇඩ්මින්ට කියලා සහතිකයක් අරගෙන දුන්නොත් කිසිම ෆේක් යූසර් කෙනෙක් ක්ලෝස් පෝල් එකකට වෝට් කරේ නෑ කියලා. මම මේ කියන්නේ උබලගේම හොදට තමයි. මොකද තව අවුරුද්දක් ගියත් නැත්නම් මිනිස්සු මේ තරගයට සහා තරග සංවිධායකයන්ට බනියි මේක හොද තරගයක් නෙවෙයි, කිසිම විනිවිධභාවයක් තිබ්බේ නෑ, සංවිධානය දුර්වලයි, පිළිවෙලක් නෑ, කළු චරිත තෝරන්න ගිහින් ප්‍රශ්නත් දාගත්තා ඒකෙන් මෙම්බර්ස්ලාටත් යන්න උනා වගේ, වළිත් ගොඩක් ගියා නමුත් මේ ඔක්කොම වැරදි නිවැරදි කරන්න බෑ නමුත් විනිවිධභාවය කියන වරද නිවැරදි කරන්න පුලුවන් මේ දැන් උනත්, එතකොට තව අවුරුද්දක් ගියත් කාටවත් උබලට චෝදනා කරන්න බෑ විනිවිධභාවය සම්බන්ධව, මොකද උබලා ඒකට විසදුමක් දුන්න නිසා.

    මම දැන් මෙතන වැරදි මතක් කරලා දුන්නේ කට්ටිය මේ ගැන කථා කරපු නිසයි නැතුව මේක ආයි ආයි අදින්න මට උවමනාවක් තිබ්බේ නෑ බන් සිරාවටම. උබලගේ තරගයට මම මුල ඉදලම උදව් කරා නමුත් උබලා මම කියපු ඒවා පිළිගත්තේ නෑ, එදා මම මේ කියපු එක පිළිගත්තා නම් අද මෙහෙම දෙයක් වෙන්නෙත් නෑ, මම මේක කිව්වේ පෝල් එක දන්නත් කලින්. ටොම් අහනවා ඇයි වැරදි කලින් කිව්වේ නැත්තේ කියලා නමුත් මම කලින්ම පෙන්වලා දුන්න වැරදි ටික වත් ඌ ගනන් ගත්තේ නෑ.

    දැන්වත් මතක තියාගනින්, කිසිම දවසක ආයි නෙගෙටිව් පැත්තේ හොදම කෙනා තෝරන තරග තියන්න එපා. නෙගෙටිව් පැත්තේ කිව්වේ මිනිස්සුන්ගේ වැරදි, අඩුපාඩු, අගුණ, දොස් ,දුර්වලතා තියෙන පැත්තටයි. එහෙම තේරුවා කියලා වැඩකුත් නෑ, ඒකෙන් වෙන්නේ මිනිස්සු ප්‍රසිද්ධියේ ගැරහීමකට ලක් වෙන එකයි, කිසිම පුද්ගලයෙක් කැමති නෑ තමන්ගේ අගුණ ප්‍රසිද්ධියේ ගායනා වෙනවට.
    හැම තිස්සේම පොසිටිව් පැත්ත විතරක් විමර්ශණය කරන තරග තියන්න මේ මම පහළ කියලා තියෙනවා වගේ.
    5eb0kVN.png


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ohh c'mon brother..
    we wouldn't wanna see your personal sex life..:rofl:
    :shocked::shocked::shocked:
    11755763_930227917015930_7444708159366234684_n.jpg


    මේ දැන් සේරම මුනියල මරාගනිල්ල නවත්තපල්ලා.. නැත්නම් ශේරම පෝලිමට තියල පුක පැත්තට කෂ පාර දෙනවා තමා.. යේක දැන් මක්කම වගේනේ.. මරාගන්න ඉවරයක් නේ:growl:
    11215740_916145678424154_9132252929264694862_n.jpg