MS DOS මොකාටද එන්න හදන්නේ

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    MS DOS මොකාටද එන්න හදන්නේ

    මේ දවස් වල එලකිරියෙ ටිකක් මෝඩ විදිහට දඟලන අලුත් උන් ටිකක් ඇවිත්. ඔතනින් වැඩි දෙනෙක්ම ඇවිත් තියෙන්නේ Fake ID වලින් මෙතන ජාතිවාදී ආගමික ගැටුම් ඇති කරන්න. ඔය අතරින් එකෙක් තමයි MS DOS කියන්නේ.
    :eek::eek::eek:

    පේන විදිහට නම් මෙයා මුස්ලිම් සහෝදරයෙක්. දාන්නෙම මහ ගොන් Thread. ගොන් Thread දාලා මේකෙ ඉන්න කට්ටියව අවුස්සනවා. ගොන් Thread කියන්නේ මේකයි. මෙයා දාන්නෙම මේ දෙකයි පනහෙ ගොසිප් සයිට් වල Screen Shot. කවුරුත් අහන දෙයකට උත්තර දෙන්නෙත් නෑ. කිසිම තර්කන හැකියාවක් නැති තාම ඉස්කෝලෙ යන එකෙක්ද කොහෙද.
    :rolleyes::rolleyes::rolleyes:

    අනික ඔය 2.50 හෙ ගොසිප් සයිට් කොහොමත් දාන්නේ කාටහරි වෙච්ච චා සීන් එකක් හරි කවුරු හරි කරපු කුපාඩි වැඩක් හරි ගැනනේ. මොකද ඕවාගෙ ආගමික මාතෘකා දැම්මොත් එකෙක් එයිද ඕවා බලන්න. බොරුවට පුම්බන එක තමයි ඕවගෙ කරන්නේ. මං දවසක් එකක දැක්කා නිරෝශා ගෙ යට කලිසම බලන්න කියලා තියෙනවා. ඉතින් අපේ මෝඩයොත් දත කාගෙන බලනවා. හැබැයි වැඩේ මීටර් උනාම තමයි ඒ සයිට් එකේ ඇඩ්මින්ගේ පරම්පරාව මතක් වෙන්නේ. ඔන්න ඔහොමනෙ මේ ගොසිප් සයිට්.
    :baffled::baffled::baffled:

    අනික ගොසිප් සයිට් වල දාන්නේ නෑනෙ "මෙන්න පාසල් යන්න පෙර දෙමව්පියන්ට වඳින පුතෙක්", "මෙන්න දෙමව්පියන්ට සලකන ලමයෙක්" වගේ දේවල්. දැම්මොත් දාන්නේ කුපාඩි වැඩක් ගැන. එතකොටනේ අපේ බූරු රැලත් කට ඇරන් බලන්නේ. ඕක වත් තේරුම් ගන්න බැරි මෝඩයෙක් තමයි මේ MS DOS කියන්නේ. නම වගේම තමයි වැඩත්. මේකෙ ඉන්න Windows 7, Vista, XP එක්ක හැප්පෙන්න බෑ ඔය MS DOS එකට. මොකද දන්නේ Basic Command විතරයිනේ.
    :lol::lol::lol:

    මම මුස්ලිම්වරුන්ට වගේම අනිත් හැම ජාතියකටම ආගමකටම බනිනවට විරුද්ධයි. එලකිරියේ ඉන්න මුස්ලිම් සහෝදරයෝ හැමෝම මේ වගේ නෑ. මුස්ලිම් වරුන්ට හම්බයෝ කියනවට මම විරුදධයි. ඒත් මේ MS DOS වගේ අයව දැක්කම කියන්න තියෙන්නේ මුන් නම් හම්බයොන්ගෙත් හම්බයෝ කියලා.
    :angry::angry::angry:

    ගොඩක් උන් ඔය වගේ සද්ද දාගෙන ආවා. ඒත් වැඩි කල් ඉන්න හම්බුනේ නෑ. ඒ නිසා කුණු ගොඩවල් අවුස්සන්නේ නැතුව මේකෙ සහයෝගයෙන් හිටියොත් MS DOS සහෝදරයටත් මේකෙ යහතින් ඉන්න පුලුවන් වෙයි.
    :yes::yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මචන් ඔයාට ගැටළුවක් නම් GTRZට PM කරලා විසදා ගන්න. තව Thread දාල මේකේ තව ප්‍රශ්න ඇති නොකර.
    එළකිරි එකේ හැමෝම එක වගේ සතුටෙන් සමගිව ඉන්නේ.
     
    • Like
    Reactions: sarinduw

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ඔයාට ගැටළුවක් නම් GTRZට PM කරලා විසදා ගන්න. තව Thread දාල මේකේ තව ප්‍රශ්න ඇති නොකර.
    එළකිරි එකේ හැමෝම එක වගේ සතුටෙන් සමගිව ඉන්නේ.

    ​බලපිය මේක
    මොට්ටයා:angry::angry::angry::angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1189160
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මචන් ඔයාට ගැටළුවක් නම් GTRZට PM කරලා විසදා ගන්න. තව Thread දාල මේකේ තව ප්‍රශ්න ඇති නොකර.
    එළකිරි එකේ හැමෝම එක වගේ සතුටෙන් සමගිව ඉන්නේ.

    සුනිමලයා මොකාටද එන්නෙ......:confused:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    Yesterday, 09:20 PM


    Quote:
    Originally Posted by dj ice cold
    සොහොන්වලට වහලවල් ගහනවා ඇහුවමයි මම මේ

    අඩෝ මොඩයෝ උබ මේ මැරිච්ච මිනිහෙකුගෙ සොහොනකට වහලයක් ගහන එකක් ගැන කියෝනවා.. සමහර කැවුම් මෝඩයෝ උන්ගෙ බුඩ්ඩගෙ ඩත්සෙට් එක රත්තරන් බොක්ස් එකක් ඩාගෙන ඒ කට වැඳ වැඳ ඉන්නව අම්මො ගඳේ බැහැ.
    මොකො ඕක ඒකාලේ දත් මැද්දැයි. නැහැ නේ.

    etha kota mewa kiyanna hodai da
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බුදු දහම අදහන අපි දලදා වහන්සෙට ගරු කරන්නෙ ජීවමාන බුදුන් වහන්සෙට ගරු කරන්නා වු හෑගීමෙන් හා ගෞව්‍රවයකිනි...දුටු ගෑමුනු මහා රජතුමා තමන් විසින් පරාජය කරන ලද එලාර රජතුමාගෙ බශ්මාශෙශයන් තෑන්පත් කර සෑයක් සාදවා එය අසලින් යන කවර තරාතිරමක අයෙක්ට උවත් එම දමිල රජුට ගරු කර එතනින් යන ලෙසට අන කල සිටියෙය..සින්හල ජාතිය සුලු ජාතින් වෙනුවෙන් කල කෑප කිරිම් හා සෑලකිම් ගෑන මෙය හොද උදාහරනය්ක්ය...හෑම අගමකටම ගරු කරන මම ඈත්තටම මෙම සාමාජිකයගෙ ප්‍රකාශය ගෑන අත්තටම කලකිරුනා...එලකිරි කර්ය මන්ඩලය කරුනාකර මෙම ක්‍රියාවට විරුද්දව ක්‍රියාමර්ගයක් ගනු ඈතයි මම හිතමි....

    "දලදා වහන්ස මෙ පාපකාරියා මොඩ කමට කල ප්‍රකාශයට සින්හල ජාතිකයින් විදිහට අපි ඔබ වහන්සෙගෙන් සාමාව අයෑදිමි"


    මොහුට elakiri admin එලකිරි කිසිම ඈක්ශන් එකක් නොගත්ත එක ගෑන මම කනගාටු වෙනවා...එම නිසා මම අද දිනයෙ සිට මෙම site එකට අයුබොවන් කියනවා...මොකද මම කෑමති නෑහෑ හිතට එකගව මෙම site එකෙ රෑදි සිටින්න තව දුරටත්....ඔහුට විරුදව ක්‍රියාමර්ගයක් ගන්නා තුරු මම මෙම site eka වර්ජනය කරනවා....
     
    • Like
    Reactions: gaya1
    මචන් ඔයාටත් ගැටළුවක් නම් GTRZට PM කරලා විසදා ගන්න.
    තෝ මොන මුසල පොන්නයෙක්ද යකෝ තෝ නමටවත් බෞද්ධයෙක් නෙවෙයිද.
    අපටනම් බුදු රජාණන්වහන්සේට මෙච්චර කැත

    විදිහට බනිනවා ඉවසන්න බැහැ
    එත් තොවගේ අස්සිකිත පහරයෙකුට ඒක සිම්පල් මොකද තොගේ ආගම බුද්ධාගම නෙවෙයි.
    තෝ අදහන්නේ කුඩු දුමින්දයනේ.
    තොවගේ එවුන් ජාතක කරපු මහා උන්ට වැහිනැති හෙන ගහන්න ඕන
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    පිස්සු පුසා;10973958 said:
    තෝ මොන මුසල පොන්නයෙක්ද යකෝ තෝ නමටවත් බෞද්ධයෙක් නෙවෙයිද.
    අපටනම් බුදු රජාණන්වහන්සේට මෙච්චර කැත

    විදිහට බනිනවා ඉවසන්න බැහැ
    එත් තොවගේ අස්සිකිත පහරයෙකුට ඒක සිම්පල් මොකද තොගේ ආගම බුද්ධාගම නෙවෙයි.
    තෝ අදහන්නේ කුඩු දුමින්දයනේ.
    තොවගේ එවුන් ජාතක කරපු මහා උන්ට වැහිනැති හෙන ගහන්න ඕන



    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පිස්සු පුසා;10973958 said:
    තෝ මොන මුසල පොන්නයෙක්ද යකෝ තෝ නමටවත් බෞද්ධයෙක් නෙවෙයිද.
    අපටනම් බුදු රජාණන්වහන්සේට මෙච්චර කැත

    විදිහට බනිනවා ඉවසන්න බැහැ
    එත් තොවගේ අස්සිකිත පහරයෙකුට ඒක සිම්පල් මොකද තොගේ ආගම බුද්ධාගම නෙවෙයි.
    තෝ අදහන්නේ කුඩු දුමින්දයනේ.
    තොවගේ එවුන් ජාතක කරපු මහා උන්ට වැහිනැති හෙන ගහන්න ඕන

    බුද්ධ දර්ශනය අනුවත්, මේවගේ පහත් විදියට අපිත් හැසිරිලා අනිත් පැත්තට අපහාස කරන එක වැරදියි. එතකොට එයාල නැවත අපිට අපහාස කරනවා. එක නිසා තමා සිංහලෙන් කිව්වේ site එකේ ප්‍රශ්න ඇති නොකර GTRZට PM කරලා විසදාගනින් කියලා. පුක ගිනි අරන් වගේ කෑ ගැහුවට මේවා විසදෙන්නේ නැහැ.
     
    Status
    Not open for further replies.