MS. Word වැඩ්ඩනි හෙලප් මී...

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
MS. Word වැඩ්ඩනි හෙලප් මී...

1.) page ඔක්ක‍ොම portait තමයි හදන් යන්නේ, image(5237x3787) එකක් තියෙනවා, ඒක රොටේට් කරගන්නේ කොමද?
205xirt.png

2.) footer එකක් දාල තියෙන්නේ දැනට, page නම්බර් vi. පස්සේ page නම්බර් 1. ඉදල යන විදියට හදාගන්නේ කොමද? footer එඩිට් වලින් ගිහින් මට ඕන නම්බර් එක දැම්මම කලින් නම්බර් වෙනස් වෙනවා..
11kjti8.png
 

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    page layout වල තියන page break එකේ next page එක select කරලා බලන්න.එතකොට page break එකෙන්. formattings වෙනස් කරන්න පුළුවන් එක එක section වලට වෙන වෙනම
    simple tutorial
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    Rotate handler eka thiyenne ban ara udin ..anna eken puluwan..nethnam ara umba dapu screen shot eke anthimata thiyenne option eka? :rolleyes:

    Footer nam ehema wenas karanna beriwei..ithiri tika wenama doc ekakin patan ganna..
     
    • Like
    Reactions: winrar77

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Keep the cursor one page above the rotation required page.....view......page break....select next page......then select landscape......

    Page number starting from kiyana eken balanna
     
    Last edited:

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    Rotate handler eka thiyenne ban ara udin ..anna eken puluwan..nethnam ara umba dapu screen shot eke anthimata thiyenne option eka? :rolleyes:
    ado den dekke, sirawatama
    Footer nam ehema wenas karanna beriwei.. ithiri tika wenama doc ekakin patan ganna..

    eka hadagatta, ehemath puluwan neh bn thanks mathak karata
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Oka karanna pyluwan mn lap eken krala kiannam steps mkada dissertations wadata api kranawa oka mn kala mathaka nah dn
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    page layout වල තියන page break එකේ next page එක select කරලා බලන්න.එතකොට page break එකෙන්. formattings වෙනස් කරන්න පුළුවන් එක එක section වලට වෙන වෙනම
    simple tutorial
    Meka thama kramaya. Oya numbering ehemath hariyata dahan ewa dana karama thiyanawa campus project ekakda. Apenum owa ariyatama baluwa soft copy th ekathukara