MS. Word වැඩ්ඩනි හෙලප් මී...
1.) page ඔක්කොම portait තමයි හදන් යන්නේ, image(5237x3787) එකක් තියෙනවා, ඒක රොටේට් කරගන්නේ කොමද?
2.) footer එකක් දාල තියෙන්නේ දැනට, page නම්බර් vi. පස්සේ page නම්බර් 1. ඉදල යන විදියට හදාගන්නේ කොමද? footer එඩිට් වලින් ගිහින් මට ඕන නම්බර් එක දැම්මම කලින් නම්බර් වෙනස් වෙනවා..