කොල්ලනෙ හෙල්ප් එකක් ඕන!
අපේ නෑදෑ කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ සහෝදරයෙක් අවුරුදු 20 ඉදන් Murder සීන් එකක්
නිසා හිරේ. (Killed his Sister)මානසික ලෙඩක් නිසා එහෙම කරන්න ඇති කියල පිස්සන්කොටුවෙ තමා දාල තියෙන්නෙ. දැන් අවුරුදු 40 විතර වෙනව. ඌ ලියුම් එවනවලු එලියට ගන්න දැන් මට හොදයි කියල. එත් අනිත් අපේ කොල්ලගෙ තාත්තගෙ සහෝදරයො ඒකට කැමති නෑ.
එහෙම ලියුම් කීපයක් එවල ගිය අවුරුදු වල. එත් අත්සන් කරල ගන්නෙ නෑ. දන්නවනෙ .මිනිමරුවෙක් කොහොම අනිත් අයත් එක්ක ඉන්නද. ඒ ලියුම් එවලත් අත්සන් කරල එලියට ගන්නෙ නැති එක ගැනත් උ තරහින් ඇත්තෙ ?
වයස 50 හෙන් එලියට දානවලු නේද!
මේකට මොකද කරන්නෙ. එලියට එන එක නවත්තන්න බැරිද?
BUMP Please
අපේ නෑදෑ කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ සහෝදරයෙක් අවුරුදු 20 ඉදන් Murder සීන් එකක්
නිසා හිරේ. (Killed his Sister)මානසික ලෙඩක් නිසා එහෙම කරන්න ඇති කියල පිස්සන්කොටුවෙ තමා දාල තියෙන්නෙ. දැන් අවුරුදු 40 විතර වෙනව. ඌ ලියුම් එවනවලු එලියට ගන්න දැන් මට හොදයි කියල. එත් අනිත් අපේ කොල්ලගෙ තාත්තගෙ සහෝදරයො ඒකට කැමති නෑ.එහෙම ලියුම් කීපයක් එවල ගිය අවුරුදු වල. එත් අත්සන් කරල ගන්නෙ නෑ. දන්නවනෙ .මිනිමරුවෙක් කොහොම අනිත් අයත් එක්ක ඉන්නද. ඒ ලියුම් එවලත් අත්සන් කරල එලියට ගන්නෙ නැති එක ගැනත් උ තරහින් ඇත්තෙ ?
වයස 50 හෙන් එලියට දානවලු නේද!
මේකට මොකද කරන්නෙ. එලියට එන එක නවත්තන්න බැරිද?BUMP Please
Last edited:






