Musaeus Interview

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඔය කියන විදියට ඉන්ජෝ දෙන්නෙක් වුනත් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, උන් දෙන්නා කුරුණෑගල,නුවර,කොළඹ ප්‍රසිද්ධම ඉස්කොලෙකට ගියේ නැත්නම් ළමයව දාගන්න බැ නේද? :(:(
    එහෙම වුනත් බෑරි වුන එවුන් ඉන්නවා. දෙන්නම හොදම ඉස්කෝල වලට ගිහින් එකෙක් ඉන්ජෙක් අනිකා ඩොකෙක් වුනත් බෑරි වුන එවුන් ඉන්නවා.. උන් සෙලෙක්ට් කරන විදිහ උන්ම තමා බන් දන්නේ.. සමහර විට තුණ්ඩු දාලා බලනවා ඈති.. ලන්කාවේ තියෙන අනවශ්‍ය අධ්‍යාපන තරගේ හින්දා වෙන දේවල්. යන්තම් ඕලෙවල් පාස් වුන ගමන් ළමයාව පිටරටකට යවා ගන්න ප්ලෑන් කලා නම් ඔයිට වඩා හොදයි කියලා මට හිතෙනවා
     
    • Like
    Reactions: hrm

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕකෙ ඉස්සර හිටියා පොරක් චන්දිම වගේ නමක් තියන. පොරට මැකාති එකෙත් ඔෆිස් එකක් තිබ්බා.. ඌට ලක්ශ පහක් දීල කිසිම ගේමක් නැතුව මියුසියස් එකට දාගන්න පුලුවන් මම මේ කියන්නේ මීට අවුරුදු දහඅටකට වගේ කලින් .. දැන්නම් ඌ ඉන්නවද මැරිලද දන්නේ නෑ
     

    Jaliyas

    Member
    Feb 21, 2022
    2
    2
    3
    Covid walata kalinnam lamainwa room ekakata dala sellam karanna wage denawa. Selectorsla cameras walin balanwa personality eka ehema. adanawa wagenam chance adui select wenna. Dannam kohomada danne na
     
    • Wow
    Reactions: NaiRobi