එහෙම වුනත් බෑරි වුන එවුන් ඉන්නවා. දෙන්නම හොදම ඉස්කෝල වලට ගිහින් එකෙක් ඉන්ජෙක් අනිකා ඩොකෙක් වුනත් බෑරි වුන එවුන් ඉන්නවා.. උන් සෙලෙක්ට් කරන විදිහ උන්ම තමා බන් දන්නේ.. සමහර විට තුණ්ඩු දාලා බලනවා ඈති.. ලන්කාවේ තියෙන අනවශ්‍ය අධ්‍යාපන තරගේ හින්දා වෙන දේවල්. යන්තම් ඕලෙවල් පාස් වුන ගමන් ළමයාව පිටරටකට යවා ගන්න ප්ලෑන් කලා නම් ඔයිට වඩා හොදයි කියලා මට හිතෙනවාඔය කියන විදියට ඉන්ජෝ දෙන්නෙක් වුනත් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, උන් දෙන්නා කුරුණෑගල,නුවර,කොළඹ ප්‍රසිද්ධම ඉස්කොලෙකට ගියේ නැත්නම් ළමයව දාගන්න බැ නේද?![]()
