Musala soft කියලා company එකකින් ලගදි කාටහරි ජොබ් offer ආවද linkedin එකේ ?
https://www.linkedin.com/company/musala-soft/ mekenමූසල සොෆ්ට් ?
ow machanBulgarian?
Lagadida demme machan ? mokakda apply karapu role ekaඔව් බන්...අපරාදේ ටයිම් එක.!
කඩේ යවලා අන්තිමේ වෙන එකෙක් තෝරගත්තා කියනවා උන්
මමත් ෆේස් කරලා ගොඩ දාලා ලියුම එනකන් උන්නා කාලයක්..![]()
මූසල සොෆ්ට්![]()
@siri_ayya වැඩ කරන්නේ ඔය කොම්පැණි එකේ දැන් දුවගෙන ඇවිත් මොකක් හරි මූසල කථාවක් කියයි![]()
අවට කමක් නැහැ දැන් ඉතින් Thread එකේ කක්කා කරන්න එහෙම එපා පොන්ස්
Lagadida demme machan ? mokakda apply karapu role eka
------ Post added on Nov 10, 2022 at 3:03 PM
Remote Jobs thiyenne awulak ne kiyala thamay yaluwek kiwwe. Hebey salary tikak madiනම මීටර්. මං හිතන්නේ මටත් මොකක්හරි එවල තිබ්බ උන්.