Music Studio.......

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මචන්ලා මට ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා !! :shocked:
මේ නම් pronounce කරන්නේ කොහොමද ? :P

Behringer (බෙරින්ජර් ?)
SHURE (???)
steinberg (ස්ටින්බර්ග්?)
cubase (කිව් බේස්? / කූ බේස් ?)

(professional audio උපකරණ වල නම් කියවන්නත් වෙනම ඉගෙන ගන්න ඕනි වගේ :rofl:)

එක ඉතින් අපි සිංහලට පරිවතරනය කරහම ශබදය වෙනස් විදහට තමයි උච්චාරණය‍ වෙන්නේ එක නිසා තමයි ඉතින් එහෙම දාන්නේ...උඹ මතක් කරපු එක හොඳයි මාත් දැම්මා පොස්ට් එකක්....මැකි මික්සර් ගැන...ඔන්න මම ආයි වෙනස් කළා ‍සිංහල ‍වලට ශබ්ද වෙන විදහට.....:D
 
Last edited:

SLIP_KNOT

Member
Nov 9, 2010
652
37
0
Hidden Behind The Closet
සුදු මහත්තයා;12537133 said:
machan original ekakda nathnam local ekada ? :rolleyes::rolleyes:
Original ban. :rofl: Thama elatama wada.
E shop eka audio equipments witharai karanne. Mata nama mathaka na ban.
MAudio, Beringer, Godak badu thiyanawa.With warranty.
Swedish Trading eken ehema ganna giyoth ubata oya wage double yai. Ubage kamaththak. :D
 
Last edited:

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio

    koheda bn oya shop eka thiyenne ?????
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    Meka kohomadaaaaaaaaaaa??? :D :D :D

    2e2gnj9.jpg

    Watch the videos.....

    http://www.youtube.com/watch?v=sUgWg7sW0Qo

    http://youtu.be/EZhr34S4uik

    http://www.youtube.com/watch?v=wT6fPeUgUaY
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Original ban. :rofl: Thama elatama wada.
    E shop eka audio equipments witharai karanne. Mata nama mathaka na ban.
    MAudio, Beringer, Godak badu thiyanawa.With warranty.
    Swedish Trading eken ehema ganna giyoth ubata oya wage double yai. Ubage kamaththak. :D

    machan mama ahala tiyenawa first cross street ekenam oya wage music shop 1k tiyenawa lu. ekenam tiyenne local badu lu. :baffled::baffled:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙකනම් පට්ට mixer එකක් මචන් :D....2006 දි රිලිස් කරලා තියෙන්නෙ.මෙකට කියන්නේ P72 mix 24 ,එත් මෙක තව තිබිලා තියනවා...2004 දි රිලිස් කරලා ති‍යනවා E72 E48 E 96 කියලා....අපු දවස් E72 එ‍හෙම වෙලා තියෙන්නේ 2004 දි $45.000 -$150,000...පිස්සු හැදෙයි.හැබයි P72 වලනම් ගනම් හොයා ගන්න බැරි වුනා...සමහර ඉට අඩු ඇති.....ගනම් කථා කරලා වැඩක් නැහැ ...Pසිරිස් එකේ ගොඩක් තිබිලා තියනවා....ගනම් හොය ගන්න බැරි වුනා.....e සිරිස් එකේ එවනම් ඔඩියො පොසට් ප්‍රඩකශන් කොනසල්ස්....එවානම් හද්දා ගනම්....

    http://www.smartav.net/product/smart-console/consoles/

    Pro_P48Mix8.jpg

    P48 Mix 8

    Pro_P48Mix16.jpg

    P48 Mix 16

    Pro_P72Mix24.jpg

    P72 Mix 24

    E72.jpg

    E48.jpg

    E96.jpg

    Pro_P72Mix24.jpg
     
    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    මෙකනම් පට්ට mixer එකක් මචන් :D....2006 දි රිලිස් කරලා තියෙන්නෙ.මෙකට කියන්නේ P72 mix 24 ,එත් මෙක තව තිබිලා තියනවා...2004 දි රිලිස් කරලා ති‍යනවා E72 E48 E 96 කියලා....අපු දවස් වල මෙකෙ ගාන ‍වෙලා තියෙන්නේ...E72 එ‍හෙම වෙලා තියෙන්නේ 2004 දි $45.000 -$150,000...පිස්සු හැදෙයි.හැබයි P72 වලනම් ගනම් හොයා ගන්න බැරි වුනා...සමහර ඉට අඩු ඇති.....

    Pro_P48Mix8.jpg

    P48 mix 8

    Pro_P72Mix24.jpg

    P72 Mix 24
    Pro_P72Mix24.jpg

    E72.jpg

    E48.jpg

    E96.jpg

    Me wage devices gena , aluth plugins , softwares gena me thread eke danna puluwan nam maru.......:D:D:D:D:D
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙන්න උඹලාට DAW මෘදුකංගයක්

    REAPER_logo_cropped.PNG

    උඹලා අහලා තියනවාද Reaper කියලා..මම කිව්වේ බෙලි කපන රිපර් ගැන නෙමේයි..පොඩි සොෆට් වෙයාර් එකක් තියනවා.සම්පුර්ණ DAW ඇපිල්කෙශන් එකක්.. මෙකට කියන්නේ රිපර් කියලා..Reaper ...ඇත්තටම මෙකේ වෙන තොරුමක් තියෙන්නේ Rapid Environment for Audio Production, Engineering, and Recording.මෙක ඇත්තටම මම පාවිච්චි කරලා බැලුවා හුඟක් සවුන්ඩ කාඩ් එකක් මෙක පාවිච්චි කරන්න පුළුවන්..VST i,DXi, ඔනැම පලග් ඉන් එකක් සපොර්ට් කරනවා.....‍මෙකේම ඉන් බිල්ට් fx පලග්ඉන්ස් සෙට් එක්ක වෙනම් තියනවා...එවගේම මෙක් අනිත් daw මෘදුකංගත් එක්ක රි වයරි(Re wire) කරන්න පුළුවන්.මේක පාවිච්ච කරලා බලන්න......තව විශෙෂතවය ඉතා 6.4 mb තරම් කුඩා විම.....වින්ඩොස් ඕනැම 98/ME/2000/XP/Vista/Win 7 සහය දැක්විම. එ වාගේම mac os x සහය දැක්විම...මෙයා පොඩි වුනාට වැඩ ගොඩක් කරන් මෘදුකංගයක්.....මෙක සල්ලි වලටම ගන්නවා නම් $225 වෙනවා....නැතිනම් නිකන් යුස් කරන්න පුළුවන් යම් කාලයකට

    800px-REAPER3_screenshot.png

    එ වගේම මතක් කර ඉන්න ඔ‍නේ Reaper හුඟක් ‍කෙන්ට්‍රොල් සරෆස් වලට සපොරට් කරනවා..

    • BCF2000 – Behringer's motorized faders control surface, USB/MIDI
    • TranzPort – Frontier Design Group's wireless transport control
    • AlphaTrack – Frontier Design Group's AlphaTrack control surface
    • FaderPort – Presonus' FaderPort control surface
    • Baby HUI – Mackie's Baby HUI control surface
    • MCU – Mackie's "Mackie Control Universal" control surface

    රිපර් බාගත කිරිමට....දැන් යන අලුත්ම වර්ශන් එක තමයි 4.22

    download+premium+software.gif

    DOWNLOAD
    6.4MB(win 32 bit)
    Windows 98/ME/2000/XP/Vista/7 or WINE
    [SIZE=-2] (limited support for W98/ME)[/SIZE]

    Download
    for Windows 64 bit

    Download

    Mac OS X

    මෙක ඉතින් පිනට ගන්න සිසටම් එකක් තියනවා ..එකනම් උඹලා හොඳට දන්නවා ඇති....
     
    Last edited:
    • Like
    Reactions: aroshj

    size eke hetiyatanam godak hodai wage......:D......interface ekath narakama ne.....:D.......
     
    thanks machan.

    macho reason eka use karana hati gana tutorial ehema nadda ? :eek::eek:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සුදු මහත්තයා;12542381 said:
    thanks machan.

    macho reason eka use karana hati gana tutorial ehema nadda ? :eek::eek:

    මචන් Reason එකෙනම් ඔනේ තරම් තියනවා ONLINE එකේ විඩියො ටුය්ටොරියල්.....:D...මමත් ‍ගොඩක් විඩියො ටියුටොරියල් වලින් අල්ල ගත්ත එවා....
    එ වගේම ඔය දාල තියන Reaper එකටත් තියනවා.....:D Reaper එක සම්බන්ද ඔනේ දෙයක් අසන්න කියලා දෙන්නම්.........Reason එකනම් මම සිස්ටම් එකේනම් අයින් කරලා FL sutiod 9 තමයි දැන පාවිච්ච කරන්නේ......ඉස්සලානම් Rewire කරලා ති‍බ්බේ reason එකත් එකක.

    මෙන්න TUTORIAL Reason
    http://www.propellerheads.se/products/reason/index.cfm?fuseaction=get_article&article=reason_videos
     
    Last edited: