Music Studio.......

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සුදු මහත්තයා;12531128 said:
    machan la 6 channel Behringer Mixer ekak keyak weida ?

    අලුත්ම එකක් නම් 40 වගේ ගානක් වෙනව මගෙ මතකය නිවැරදිනම්...
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Mackie ProFX

    උඹල‍ට මෙක අඩුවට ගන්න පුළුවන් මිකසර් එකක්..... මේක

    Mackie ProFX


    මේ මිකසර් එක සැහන්න අඩු වියදම් එකක්....මේක උඹලට චැනල්(channels) 8 /12/16/22 වගෙ ගන්න පුළුවන්

    draft_lens15846461module136359851photo_1290802120Mackie_profx12_review_Fro


    draft_lens15846461module136359861photo_1290802146Mackie_profx12_review_bac

    draft_lens15846461module136359871photo_1290802167Mackie_ProFX12_Reiview_Ho


    සමන්‍යයෙන් Mackie ProFx චැනල් 12 මිකසර් එකක් රුපියල් 30,000 කට වඩා අඩුවෙන් ගන්න පුළුවන්.මෙකේ තියෙන් විශෙෂතවය නම් පරඝනකයේ එකේ USB Port එකට සම්බන්ද කරලා...MAKIE TRACKTION,Reason,Abelton ඔනේම desktop audio workstation එකක් කිසිම ප්‍රශනයක් නැතුව පාවිච්ච කරන්න පුළුවන්....මෙකේ‍ FX Proceser එකක් තියනවා...අනික් වාසිය බාවිතා කිරිම‍ට ඉතා පහසු විම සහා මි‍ලෙන් අඩු විම. අනික සජිව්(live) මිකසර් එකක් විදිහට පාවිච්ච කරන්න පුළුවන්...



    Mackie_ProFX8.jpg

    channelි 8

    PROFX16.jpg

    channelි 16

    mackie-profx16-profx22-storypic.jpg

    22 channelි
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹල‍ට මෙක අඩුවට ගන්න පුළුවන් MIXER එකක්..... මේක

    Mackie ProFX


    මේ mixer එක සැහන්න අඩු වියදම් එකක්....මේක උඹලට channels 8 /12/16/22 වගෙ ගන්න පුළුවන්

    draft_lens15846461module136359851photo_1290802120Mackie_profx12_review_Fro


    draft_lens15846461module136359861photo_1290802146Mackie_profx12_review_bac

    draft_lens15846461module136359871photo_1290802167Mackie_ProFX12_Reiview_Ho


    සමන්‍යයෙන් Mackie channels12 mixer එකක් රුපියල් 30,000 කට වඩා අඩුවෙන් ගන්න පුළුවන්.මෙකේ තියෙන් විශෙෂතවය නම් PC එකේ USB එකට ‍CONECT කරලා...MAKIE TRACKTION,Reason,Abelton ඔනේම desktop audio workstation එකක් කිස්ම ප්‍රශනයක් නැතුව පාවිච්ච කරන්න පුළුවන්....මෙකේ‍ FX Proceser එකක් තියනවා...අනික් වාසිය බාවිතා කිරිම‍ට ඉතා පහසු විම සහා මි‍ලෙන් අඩු විම. අනික live මිකසර් එකක් විදිහට පාවිච්ච කරන්න පුළුවන්...



    Mackie_ProFX8.jpg

    channel 8

    PROFX16.jpg

    channel 16

    mackie-profx16-profx22-storypic.jpg

    22 Chanel

    පට්ට මචන්. මේක නම් ගොඩක් වටිනව...
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Mackie ProFX ලංකාවෙන් ගන්න පුළුවන්ද ?

    මේ වගේ pro Audio උපකරණ ගන්න පුළුවන් තැන් මොනවද ?
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Mackie ProFX ලංකාවෙන් ගන්න පුළුවන්ද ?

    මේ වගේ pro Audio උපකරණ ගන්න පුළුවන් තැන් මොනවද ?

    මචන් internet එකේ order කරන්න පුළුවන් එහෙම නැති වුනත්....Mackie mixer ගොඩක් කමපැනිස් දැන් ගෙනවා....:dull:

    මෙන්න ලංකාවේ distributor


    GENERAL CONTACT
    44/A Horton Place,
    Colombo 7, Sri Lanka
    Phone: +94 11 269 7200
    Web: www.avs.lk
    Email: [email protected]
    Contact: Ranil Kulasekera

    SALES
    Ranil Kulasekera
    Phone: +94 11 267 7200
    Email: [email protected]
    Web: http://www.avs.lk
    44/A Horton Place,
    Colombo 7, Sri Lanka


     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන් internet එකේ order කරන්න පුළුවන් එහෙම නැති වුනත්....Mackie mixer ගොඩක් කමපැනිස් දැන් ගෙනවා....:dull:

    මෙන්න ලංකාවේ distributor


    GENERAL CONTACT 44/A Horton Place,
    Colombo 7, Sri Lanka
    Phone: +94 11 269 7200
    Web: www.avs.lk
    Email: [email protected]
    Contact: Ranil Kulasekera

    SALES
    Ranil Kulasekera
    Phone: +94 11 267 7200
    Email: [email protected]
    Web: http://www.avs.lk
    44/A Horton Place,
    Colombo 7, Sri Lanka



    එල මචන්. thx for info. keep posting.
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මචන් internet එකේ order කරන්න පුළුවන් එහෙම නැති වුනත්....Mackie mixer ගොඩක් කමපැනිස් දැන් ගෙනවා....:dull:

    මෙන්න ලංකාවේ distributor


    GENERAL CONTACT 44/A Horton Place,
    Colombo 7, Sri Lanka
    Phone: +94 11 269 7200
    Web: www.avs.lk
    Email: [email protected]
    Contact: Ranil Kulasekera

    SALES
    Ranil Kulasekera
    Phone: +94 11 267 7200
    Email: [email protected]
    Web: http://www.avs.lk
    44/A Horton Place,
    Colombo 7, Sri Lanka



    ස්තූතියි මචන් :)
     

    luksh

    Active member
  • නිසල් ගන්ගොඩගේ කියන්නෙ මචන් අපි කිව්වොත් ඩිජිටල් මියුසික් ගැන හරියට ඉගෙන ගෙන හරවත් යමක් කරන කෙනෙක්
    ගිටාර් ගහනවද කියන්න දන්නෙ නෑ
    පොර එක්ක වැඩ කීපයක් අපි කරල තියෙනව
    ඕන දෙයක් අහගන්න පුළුවන්
    හරිම හොද සර් කෙනෙක්
    නිසල් ජී

    mama oya katawa piliganne na ban...mal baba ubath math ekka hitiya mage song eka mix karanna dunna welawe...and song eke quality eka ta una de uba dakkane.......