ලියුම ආවාට පස්සෙ එකේ තියන pin number එක microworkers එකේ enter කලාම තමා උබේ withdrawals active වෙන්නේ. උබ withdrawal request එකක් දාපු ගමන්ම එතන pin දාන්න box එක එන්නේ නෑ. උබේ pin එක තියන mail එක microworkers ලා තැපල් කරාට පස්සේ තමා ඒක එන්නේ. උන්ට එක තැපැලට දාන්නත් දවස් දෙක තුනක් යනවා. mail එක සති දෙකකින් විතර ඒවි. normal post එන්නේ. request එක දාන්න ඉස්සෙල්ලා උබේ address එක, postal code එක හරියටම හරිද කියලා බලපන්. (telephone bill එකකින් postal code එක හරිද කියලා බලපන්).
මේ වැඩේ එකපාරයි කරන්න ඔනේ. එකපාරක් pin එක දුන්නාට පස්සේ ආයි ඔනේ නෑ.




මම හිතුවෙ හැම පාරම පින් එකක් එවනවා කියලා. මම මෙ ටිකක් එකතු කරලා ඉල්ලන්න හිටියෙ. උදව්වට නම් Thanks මචන්.ලියුම ආවාට පස්සෙ එකේ තියන pin number එක microworkers එකේ enter කලාම තමා උබේ withdrawals active වෙන්නේ. උබ withdrawal request එකක් දාපු ගමන්ම එතන pin දාන්න box එක එන්නේ නෑ. උබේ pin එක තියන mail එක microworkers ලා තැපල් කරාට පස්සේ තමා ඒක එන්නේ. උන්ට එක තැපැලට දාන්නත් දවස් දෙක තුනක් යනවා. mail එක සති දෙකකින් විතර ඒවි. normal post එන්නේ. request එක දාන්න ඉස්සෙල්ලා උබේ address එක, postal code එක හරියටම හරිද කියලා බලපන්. (telephone bill එකකින් postal code එක හරිද කියලා බලපන්).
මේ වැඩේ එකපාරයි කරන්න ඔනේ. එකපාරක් pin එක දුන්නාට පස්සේ ආයි ඔනේ නෑ.
microworkers kranne kohomada ban a...apitath udaw karannako
thanx╒zeep╕;12336298 said:එලකිරි එකේ රෙජිස්ටර් උනා වගේම රෙජිස්ටර් වෙයන් --- බේසික් ඉංග්රීසි තිබ්බම ඇති

එළකිරි එකේ ත්රේඩ් කියවනවා වගේම ජොබ් එකේ නම උඩ ක්ලික් කරපන්. එතන තියෙන එක හොඳට තේරුම් අරන් කරලා යට හිස්තැනට අහලා තියෙන ඒවා පුරෝපන්.. සිම්පල් බන්thanx
ok machan dan job walata apply karanne kohomada?![]()

╒zeep╕;12336380 said:$12.10800 on account
ඕන එකක් උඹ හිතා ගනින්!pala pala echara nam wenna be tho boru nokiya hitu
╒zeep╕;12336473 said:එළකිරි එකේ ත්රේඩ් කියවනවා වගේම ජොබ් එකේ නම උඩ ක්ලික් කරපන්. එතන තියෙන එක හොඳට තේරුම් අරන් කරලා යට හිස්තැනට අහලා තියෙන ඒවා පුරෝපන්.. සිම්පල් බන්![]()


╒zeep╕;12336593 said:ඕන එකක් උඹ හිතා ගනින්!
:rofle:
ubage add eka karuth ganan gatte ne![]()