MW එකවුන්ට් එකේ $10.47800 තියෙනවා!

╒zeep╕

Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    MW එකවුන්ට් එකේ $10.47800 තියෙනවා!

    දැන් විත්ඩ්‍රොව් කලොත් ලියුම ආවමද සල්ලි ලැබෙන්නෙ? ලියුම එන්නෙ රෙජිස්ටර් කරලද? දවස් කීයක් යනවද?
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    ලියුම ආවාට පස්සෙ එකේ තියන pin number එක microworkers එකේ enter කලාම තමා උබේ withdrawals active වෙන්නේ. උබ withdrawal request එකක් දාපු ගමන්ම එතන pin දාන්න box එක එන්නේ නෑ. උබේ pin එක තියන mail එක microworkers ලා තැපල් කරාට පස්සේ තමා ඒක එන්නේ. උන්ට එක තැපැලට දාන්නත් දවස් දෙක තුනක් යනවා. mail එක සති දෙකකින් විතර ඒවි. normal post එන්නේ. request එක දාන්න ඉස්සෙල්ලා උබේ address එක, postal code එක හරියටම හරිද කියලා බලපන්. (telephone bill එකකින් postal code එක හරිද කියලා බලපන්).
    මේ වැඩේ එකපාරයි කරන්න ඔනේ. එකපාරක් pin එක දුන්නාට පස්සේ ආයි ඔනේ නෑ.
     
    :yes::yes::yes::yes:
     
    මම හිතුවෙ හැම පාරම පින් එකක් එවනවා කියලා. මම මෙ ටිකක් එකතු කරලා ඉල්ලන්න හිටියෙ. උදව්වට නම් Thanks මචන්.
     
    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    microworkers kranne kohomada ban a...apitath udaw karannako

    එලකිරි එකේ රෙජිස්ටර් උනා වගේම රෙජිස්ටර් වෙයන් --- බේසික් ඉංග්‍රීසි තිබ්බම ඇති
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ╒zeep╕;12336298 said:
    එලකිරි එකේ රෙජිස්ටර් උනා වගේම රෙජිස්ටර් වෙයන් --- බේසික් ඉංග්‍රීසි තිබ්බම ඇති
    thanx
    ok machan dan job walata apply karanne kohomada?:)
     
    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    thanx
    ok machan dan job walata apply karanne kohomada?:)
    එළකිරි එකේ ත්‍රේඩ් කියවනවා වගේම ජොබ් එකේ නම උඩ ක්ලික් කරපන්. එතන තියෙන එක හොඳට තේරුම් අරන් කරලා යට හිස්තැනට අහලා තියෙන ඒවා පුරෝපන්.. සිම්පල් බන්;)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ╒zeep╕;12336473 said:
    එළකිරි එකේ ත්‍රේඩ් කියවනවා වගේම ජොබ් එකේ නම උඩ ක්ලික් කරපන්. එතන තියෙන එක හොඳට තේරුම් අරන් කරලා යට හිස්තැනට අහලා තියෙන ඒවා පුරෝපන්.. සිම්පල් බන්;)

    thanx machan simple ne...
    :D:yes:
     
    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    :rofl:

    ubage add eka karuth ganan gatte ne:lol::rofl:

    ඔව් බන් කවුරුත් ගනන් ගත්තෙ නැහැ! බලපන් මාරම සීන් එක නෙ? දැන් චුට්ටකට කලින් ලංකාදීප සයිට් එකෙත් මට වෙච්ච නෝන්ඩි සීන් එක දාලා තිබ්බා.