කොහොමද යාලුවනේ.කාලෙකින් ත්රේඩ් එකක් දාන්න වෙලාවක් හම්බ උනා. ඔන්න ඉතින් මම අද මම මගේ Sony CyberShot W310 කැම් එකෙන් ගත්ත ලස්සනයි කියල හිතෙන පිංතූර ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.මම විශේෂයෙන්ම ස්තූති වෙන්න ඕන මගේ හොදම යාලුවා $hiñe ට.මොකද මේ පිංතූර ටික ගන්න එයත් මට උදව් කලා.හොදද නරකද කියල මම නම් දන්නෙ නැහැ.බලලම කියන්නකෝ.මම හොද ඡයාරූප ශිල්පියෙන් නම් නෙමෙයි හොදද
Last edited:


