My 500th Post (පහන් සිල )

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
nwnbs said:
මගේ සුභ පැතුම්...
නිර්මාණය අපූරුයි...අර්තවත්...
තව ලියන්න...

Thank you brother
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Woooowwww
    හරිම ලස්සන හොඳ අදහසක් තියෙන කවියක් දුල්හාරි අක්ක/නංගි
    පේන හැමදේම ඇත්ත නෙවෙයිනෙ :yes:

    Congtratzz for your 500

    පෝස්ට් ගාන පුංචි උනාට ඔයා එකට දුන්න දේවල් ඒ තරම්ම පොඩි නෑ නෙ:yes::D
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    සුභ පැතුම් සහෝ .. :) :)
    මේ වගේම අර්ථවත් හොඳ නිර්මණ කරන්න හැකියාව ලැබේවා... :)

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරණීය නංගි..... යමක් කලා යැයි හදවතින් විඳින ඔයාගේ 500 වෑනි කඩඉම ගෑන පලමුවෙන් මගේ හදේ ගැඹුරුම තෑනින් මතුවෙන සහෝදරාත්මක ආචාරය....

    පහන් සිල සුලඟක් ලඟදී හරිම අසරනයි...පහන් සිල නම් වු මිනිස් වර්ගයා සුලඟ නම් වු භයානක සමාජ විසමතාවයන්ගෙන් බේරා නොනිවී දල්වා තබා ගන්නට ඔබ ඔබේ නිර්මාන හරහා කරනා මානුසික මෙහෙවර හා දෙනු ලබන නොපසු බස්නා දායකත්වය මගේ හද තුල ඔබ ගැන සියුම් ආඩම්බරයක් දනවයි...

    සමාජය මෙලෙසින්ම ඉදිරියටත් දැනුවත් කීරීම ඔබට හා ඔබේ පන්හින්දට බාරයි.... නංගිට ජය!!
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Zeus said:
    Woooowwww
    හරිම ලස්සන හොඳ අදහසක් තියෙන කවියක් දුල්හාරි අක්ක/නංගි
    පේන හැමදේම ඇත්ත නෙවෙයිනෙ :yes:

    Congtratzz for your 500

    පෝස්ට් ගාන පුංචි උනාට ඔයා එකට දුන්න දේවල් ඒ තරම්ම පොඩි නෑ නෙ:yes::D

    godak isthuthi zesu...... mama thama liku deyak karala naa..... hodama nirmanaya ada newei heta.... mata meka kiwwe mage wagema oyalageth hodama yaluwek... hamadama wage adath mawa dirimath kalata oyata godak isthuthi:yes: