oyatath godak isthuthi sagarisagari said:සුභ පැතුම් සහෝ ..![]()
මේ වගේම අර්ථවත් හොඳ නිර්මණ කරන්න හැකියාව ලැබේවා...
Renesas said:Congratulation SiS. niyamai ada nirmanayath
Asoka Hemantha said:congratz.. sis.. keep it up...
ronsilva said:ආදරණීය නංගි..... යමක් කලා යැයි හදවතින් විඳින ඔයාගේ 500 වෑනි කඩඉම ගෑන පලමුවෙන් මගේ හදේ ගැඹුරුම තෑනින් මතුවෙන සහෝදරාත්මක ආචාරය....
පහන් සිල සුලඟක් ලඟදී හරිම අසරනයි...පහන් සිල නම් වු මිනිස් වර්ගයා සුලඟ නම් වු භයානක සමාජ විසමතාවයන්ගෙන් බේරා නොනිවී දල්වා තබා ගන්නට ඔබ ඔබේ නිර්මාන හරහා කරනා මානුසික මෙහෙවර හා දෙනු ලබන නොපසු බස්නා දායකත්වය මගේ හද තුල ඔබ ගැන සියුම් ආඩම්බරයක් දනවයි...
සමාජය මෙලෙසින්ම ඉදිරියටත් දැනුවත් කීරීම ඔබට හා ඔබේ පන්හින්දට බාරයි.... නංගිට ජය!!
Grim Reaper said:wow !!!!!
awesome ,
keep posting..............
nelik said:congratzzzzz !!
rosharavinda said:Oya ohoma post danne kesima wadak palak nathi nisa neda?
sandun thilaka said:
arthawath lassana poem ekak akki..
digatama liyanna....
Nirmanaya sarthakai
500 weni post ekata magen suba pethum....
coollifestyle4u said:Ahanda Lebima Santhosai..
Oya Sahodarigen Apitha Boho Wathina Sethum Pethum Wagema..
Honda Nirmana Dakinna Lebuneth..
Oya Sahodari Hindamai..
Matha Nam OYa Post 500 Gaththat..
Oyage Hema Post Welama Apitha Yam Deyak Ethuru Kara Giye Eka Gena Santhosai..
Ediriyedhit Apitha Oya Sahodarigen Mewan Honda Nirmana Dakinna Lebey Kiyala Man Wishwasa Karanawa..