MY Air Ticket

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    උබ, කෙල්ල එක්ක වැල්ලවායේ බත් කඩයක් දාන්න හිතන් ඉන්නවා කියල Thread එකක් දැම්ම නේද? ඒ කඩේ දැන් වහලද උබ රට යන්නේ? අනික උබ Basic Degree එක නැතුව Masters වලට වෙන්න ඇති යනවා ඇත්තේ නේද ? පරිස්සමෙන් පලයන් එහෙනම්! :lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට ලඞ්කාවෙ ලෝකල් ගංජ ජරාව සුද්දන්ගෙ ගංජ රත්තරංද ? :growl: :growl: :growl:
    නොදකිං සියරට දේ අගයක් නැති ද්‍රෝහියො :dull: :dull: :dull:
    ඔය සුද්දන්වම පෝසත් නොකර ලඞ්කාවෙ මිනිහෙක්ගෙන් ගංජ ටිකක් අරං බීපං එක රුපියලක් හරි ලඞ්කාවෙ ඉතුරු වෙනව :dull: :dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ, කෙල්ල එක්ක වැල්ලවායේ බත් කඩයක් දාන්න හිතන් ඉන්නවා කියල Thread එකක් දැම්ම නේද? ඒ කඩේ දැන් වහලද උබ රට යන්නේ? අනික උබ Basic Degree එක නැතුව Masters වලට වෙන්න ඇති යනවා ඇත්තේ නේද ? පරිස්සමෙන් පලයන් එහෙනම්! :lol::lol:

    කඩේ වහන්නේ නැහැ අපේ මාම කෙනෙකුට බදු දෙනවා. එයා කරන යනවා. මට මොරටුවේ ඩිග්රියක් තියනවා මචන්.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    meka thama mata ewuwe ape mahappa.

    උබේ මහප්ප උබත් එක්ක මාරම තරහක් තියෙන්නෙ නේ - අර ගියපාර කුවලා ලාම්පූර් යවලා උබව ලන්ඩන් වලට ගෙන්න ගත්තෙත් ඔය මහප්පමද
    (එනි වේ ගුඩ් ලක් මචන් අනාගතේට )
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,198
    1,525
    113
    උබ, කෙල්ල එක්ක වැල්ලවායේ බත් කඩයක් දාන්න හිතන් ඉන්නවා කියල Thread එකක් දැම්ම නේද? ඒ කඩේ දැන් වහලද උබ රට යන්නේ? අනික උබ Basic Degree එක නැතුව Masters වලට වෙන්න ඇති යනවා ඇත්තේ නේද ? පරිස්සමෙන් පලයන් එහෙනම්! :lol::lol:

    උබේ මහප්ප උබත් එක්ක මාරම තරහක් තියෙන්නෙ නේ - අර ගියපාර කුවලා ලාම්පූර් යවලා උබව ලන්ඩන් වලට ගෙන්න ගත්තෙත් ඔය මහප්පමද
    (එනි වේ ගුඩ් ලක් මචන් අනාගතේට )

    :lol::lol::lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උබ, කෙල්ල එක්ක වැල්ලවායේ බත් කඩයක් දාන්න හිතන් ඉන්නවා කියල Thread එකක් දැම්ම නේද? ඒ කඩේ දැන් වහලද උබ රට යන්නේ? අනික උබ Basic Degree එක නැතුව Masters වලට වෙන්න ඇති යනවා ඇත්තේ නේද ? පරිස්සමෙන් පලයන් එහෙනම්! :lol::lol:

    උබේ මහප්ප උබත් එක්ක මාරම තරහක් තියෙන්නෙ නේ - අර ගියපාර කුවලා ලාම්පූර් යවලා උබව ලන්ඩන් වලට ගෙන්න ගත්තෙත් ඔය මහප්පමද
    (එනි වේ ගුඩ් ලක් මචන් අනාගතේට )

    :lol::lol:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,198
    1,525
    113

    කඩේ වහන්නේ නැහැ අපේ මාම කෙනෙකුට බදු දෙනවා. එයා කරන යනවා. මට මොරටුවේ ඩිග්රියක් තියනවා මචන්.

    මොරටුවේ ඩිග්රියක් කියල කියන්නේ මොකක්ද බා..න්? ලී බඩු වලට සම්බන්ද එකක්ද ? මේකේ මොරටුවේ ලි බිස්නස් කරන එකෙකුත් හිටියා.