yaluwane mata nam creative mind ekak nehe 
but mata puluwan widiyata galapala nirmanayak karaa... chaater da manda
adu paadu thiyenawanam kiyanna.. thanks
meka mata wechcha deyak nemei mage hithata aapu adahasak witharai

but mata puluwan widiyata galapala nirmanayak karaa... chaater da manda

adu paadu thiyenawanam kiyanna.. thanks

meka mata wechcha deyak nemei mage hithata aapu adahasak witharai

Last edited:
Me Ape KAsun Aiyada

ඇත්ත කෙල්ල දුකක් දෙන්න ඇති.ඒත් පලිගන්න එපා මචන්.බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නේ නෑ මචෝ.ඒ නිසා ඒ සිද්ධිය ගැන වැඩිය හිතන්න එපා.ඔයාට අනාගතේ හොඳ ගෑනු ළමයෙක් හම්බ වෙයි.අනිවා... ලස්සන නිර්මාණයක්.දිගටම ලියමු මචන්.... 

... meka short and sweet ekak 