අමමෝ ... මාත් ඔන්න හා හා පුරා කියලා Elakiri එකේ මගේ පලවෙනි post එක දැම්මා . :) . මන් තාම එළකිරි එකේ option ගැන ගොඩක් විස්තර දන්නේ නම් නෙ. new post එකක් දාන හැටි දැනගත්තෙත් අද තමයි :yes:. එහෙනම් යාලුවනේ පස්සේ සෙට් වෙමු. මන් ගියා.:D