My New Phone..

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඔන්න මමත් පරණ nokia කට්ට පැත්තකට දාල android එකකට බැස්ස.
    වැඩිය හොඳ එකක්නම් නෙමේ.. අතේ තිබුන ගානට වටින එකක් ගත්තෙ. battery ටිකක් ඉක්මනට බහින එක android වල හැටි නේද? :confused:

    Sony Ericsson Live With Walkman.

    2yv7v4z.jpg
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    එල එල... Android ගැන නුල් කිපයක්ම තිබ්බ මචන්... පොඩ්ඩක් බලපන්. ගේම්ස් එහෙම ඇති.