මන් හිතුවෙ ගියර් පොල්ල කඩෙන් ගන්න ඔනෙ කියල

රත්තරං;15478484 said:අපේ පොල්ල දාල ගියර් දාන්න බැරිද බන්?![]()
ඒත් ඉවෝක් එකේ නෙවෙයි 
රත්තරං;15478500 said:මාත් ගන්න ඕනේ ඕකක්.. හුගක් ගනන්ද බන්? අප්පේ ලස්ස පහකටත් වඩා වැඩි ඇති

oluwa wadei wahale

පුලුවන්ඒත් ඉවෝක් එකේ නෙවෙයි
![]()

රත්තරං;15478551 said:මගෙත් ලෑන්ඩ් රෝවර් එකක් තියෙනවා. ඒකෙනම් මගෙ පොල්ල දාලා ගියර් දාන්නේ.බොහොම අමාරුවෙන් හොයාගත්තේ.. ඒත් කොච්චරවාත් ඔයිල් ලීක් වෙනවා බන්.. යන්තම් පිකප් කරපු ගමන් ලාවට ලීක් වෙනවා. සමහර වෙලාවට දිව්වේ නැතත් හෝ ගාලා ලීක් වෙන්න ගන්නවා. උබට කියන්න බලන්න එපැයි අප්පේ ඒකේ සවුන්ඩ් සිස්ටම් එක. හාමන් කාඩන් කැලේ..![]()

thota mona evoque daoluwa wadei wahale
sports ganin![]()
ගෑණිට ඔහොම අපහස කරන්න එපා සහෝ![]()
රත්තරං;15478617 said:චික් උබේ වල් හිත.. ගෑනුමයි මතක් වෙන්නේ. නරක සමනලය

රත්තරං;15478551 said:මගෙත් ලෑන්ඩ් රෝවර් එකක් තියෙනවා. ඒකෙනම් මගෙ පොල්ල දාලා ගියර් දාන්නේ.බොහොම අමාරුවෙන් හොයාගත්තේ.. ඒත් කොච්චරවාත් ඔයිල් ලීක් වෙනවා බන්.. යන්තම් පිකප් කරපු ගමන් ලාවට ලීක් වෙනවා. සමහර වෙලාවට දිව්වේ නැතත් හෝ ගාලා ලීක් වෙන්න ගන්නවා. උබට කියන්න බලන්න එපැයි අප්පේ ඒකේ සවුන්ඩ් සිස්ටම් එක. හාමන් කාඩන් කැලේ..![]()

. 
දැං බලන් යනකොට එලකිරියොන්ගෙන් 50 % කට වගේ තියෙන්නෙ evoque, පිස්සු හැදෙනවා. . .
මට නම් evoque එකක් නැ මචෝලා .... ලගදි ගන්න වත්කමකුත් නැ, , ,ඒත් දැක්ක පලවෙනි දවසෙම ආස හිතුනෙ ,, තාම එකකවත් අඩිය තියන්නත් බැරි උන. .. . .
තියෙන එකෙක් පට්ට Video එකක් දාපංකො අපිට ඇඩෙන්න. . ..![]()
ඔය තියෙන Button එකක් දෙකක් ඔබලා, අර gear පොල්ල කරකවලා වටේ තියෙන camera on කරලා, ,,