


congratzz![]()
elakiri lokka
ado sira machn.congrtzz hodata pawichchi karapn
congratz machan
![]()
පට්ට මචන් ඇත්තටම මම කාර් එකක් ගත්තාව වගේ සතුටක් ආව ඕක දැක්කම. ඔය කාර් එක මගෙත් හීනයක් තමයි. හැබැයි ටිකක් දුරයි..
එකක් මතක තියා ගනින් මචන්. ඇක්ස්ලේටරේ පාගන්න ලේසියි නවත්තන්න අමාරුයි කියල. පරිස්සමින් යමන්.. උබට තෙරුවන් සරණයි..

එකට හිටපු යලුවෙක් විදිහට බොක්කෙන්ම සතුටුයි මචන්...
Pare yana podi vahana ganath hithapan, umba karekaka giyata vassa davasakata pain yana ftcycle vala yana eun gana hithapan kolla..... navataha subapathum..... :
)

apiwath encourage wenawa. Thanx machn 