my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අපේ හාමුදුරුවරු අහිංසක මිනිස්සු මරපු මස් වැද්දව වැරදි කාරයෙක් කියල පෙන්නේ නැති එවුන්ටත් මොනවා කියන්න බැරිද?

ඇයි දැන් මොකක්ද අව්ල?:P උඹේ logic එකටමයි කිව්වේ.......දැන් උඹ කියන්නේ කරුණා කියන ගෙරි මස් වැද්දට සමාව දෙන්න පුළුවන් රනිල් චන්දෙ දිනලා ආවත් සමාව දෙන්න බෑ කියලද?

ඔව් ඒ මස් වැද්දට සමාව දුන්නේ මම නෙමේ.. හෙළ උරුමය.. බලනකො උන්ගේ එදා කතාව.. එත් එහෙම එදා කියපු හෙළ උරුමය අද කියන කතාව මොකක් ද?
එදා ඒ අංගුලිමාලට සමාව දුන්න කිව්වා.. එත් අද කියනවා ඒ ඉන්නේ කොටියෙක් කියල..
දැන් කව්ද රෙදි ඇදගෙන විහිලු කතා කියන්නේ..

එදා MY3 කියනවා රට පාවල දුන්නේ රනිල් තමා කියල... අද කියනව නැහැ රනිල් හොදයි මම එයාව අගමැති කරනවා කියල..

මේ විදිහට හුලග වගේ වෙනස් වෙන මත දරන මිනිසුන්න්ට නේද උබල මහා ලොකුවට ජන්දේ දෙන්නේ.. බලන් හිටපන් දින්නට පස්සේ මොකද වෙන්නේ කියල :lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දේශපාලනේ වෙනස් නොවෙන මිනිස්සු ඉන්නවද? එදා ප්‍රේමදාසගේ කාලේ ඔලුකටු ඇටකටු අරන් රටට විරුද්දව ජිනීවා ගිය මහින්ද රටේ මානව අයිතිවාසිකම් නැහැ මැදිහත් වෙන්න කියල කියපු මහින්ද අද කියනවා අනේ මාව බේරගන්න මාව විදුලිපුටුවට අරන් යන්න හදනවා කුමන්ත්‍රණ කරනවා කියල....උඹ රෙදි ඇදන්ද එතකොට පොරට දෙන්නේ?:rofl:

    කොහොම හරි රනිල් සහ UNP ආණ්ඩු ගැන අපි මහමැතිවරනේදී බලාගන්නම්......රනිල්ව අගමැති කරනවද නැද්ද කියන එක එතකොට මේ රටේ මිනිස්සු තීරණය කරයි.....දැනට තියෙන්නේ හොර මහින්දව එලවන එක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uG14dXn.jpg

    https://beta.hive.im/join/e832
    Randhu Shan
    තම්බින්ට කඩේ යන ගමන්, පුකේ අරින ගමන්.. එවන උන් එවපියව්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    දේශපාලනේ වෙනස් නොවෙන මිනිස්සු ඉන්නවද? එදා ප්‍රේමදාසගේ කාලේ ඔලුකටු ඇටකටු අරන් රටට විරුද්දව ජිනීවා ගිය මහින්ද රටේ මානව අයිතිවාසිකම් නැහැ මැදිහත් වෙන්න කියල කියපු මහින්ද අද කියනවා අනේ මාව බේරගන්න මාව විදුලිපුටුවට අරන් යන්න හදනවා කුමන්ත්‍රණ කරනවා කියල....උඹ රෙදි ඇදන්ද එතකොට පොරට දෙන්නේ?:rofl:

    කොහොම හරි රනිල් සහ UNP ආණ්ඩු ගැන අපි මහමැතිවරනේදී බලාගන්නම්......රනිල්ව අගමැති කරනවද නැද්ද කියන එක එතකොට මේ රටේ මිනිස්සු තීරණය කරයි.....දැනට තියෙන්නේ හොර මහින්දව එලවන එක

    :lol::lol: උබල වගේ රට හරක් ඉන්න එක හොදයි.. එක මම පිලිගන්නවා මහින්ද හොරා කියල..:P
    එත් උබට කොන්දක් නැහැ පිලි ගන්න..
    1. චන්ද්‍රිකා කියන්නේ මේ රටේ තිබ්බ යුද්දේ අවරුදු 12ක් තිස්සේ වවාගෙන කැව කියල
    2. රනිල් කියන්නේ මෙරට කොටියට ලියපු මිනිහ ලියල
    3. මේ රට කොටියට ලියපු මිනිහව අගමැති කරනවා කියල කියන MY3 ට උබ චන්දෙ දෙන්නේ නේද කියන එක..
    4. TNA එකත් MY3 ට සහය දෙනවා කියන එක..

    මහා මතිවරන්දී මොනවා බලාගන්නද උබ MY3 ට සහයෝගය දෙන්නේ නැතුව උබ මොකද UPFA එකට් වත් JVP එකටත් ජන්දේ දෙනවද? අනේ නිකන් විහිලු කතා නොකිය හිටපන් ...
    1,2,3,4 කියන කරාන උබ පිලිගනන්ව නම් අපි තව දුරටත් තර්ක කරමු..:lol:
     
    උඹේ ගොන් කතානම් අනේ මන්ද බං :confused:

    චන්ද්‍රිකා රනිල් ඔය මොකෙක්වත් නෙවෙයිනේ ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ? උන්ට බලය ඕනේ නම් මහා මැතිවරනෙන් බලය ගන්න ඕනේ ඇයි මේ කොහෙවත් ඉන්න හිපාටුවෝ ගැන කතා කරන්නේ?

    මයිත්‍රී නෙවෙයි මහින්ද ආවත් රනිල් සහ UNP එක මහා මැතිවරනෙන් දින්නොත් අගමැතිකම නොදී ඉන්න පුලුවන්ද?

    සරලවම මෙච්චරයි ආය ආය එකම කියන්න බෑ රනිල්ව අගමැති නොවෙන්නනම් මහා මැතිවරනේදී පොරගේ පක්ෂේ පරද්දන්න ඕනේ ඒක කරන්න වෙන කිසිම විදිහක් නැහැ පැහැදිලිද?

    උඹේ ලිං මැඩි මානසිකත්වයෙන් අපිවත් මනින්න එපා බං මේ පාර මයිත්‍රීට චන්දෙ දුන්න කියල අපි උඹල වගේ හත්මුතු පරම්පරාවම මයිත්‍රීගේ බැලයෝ වෙන්නේ නැහැ :lol: ඒ ඒ චන්ද වලදී තත්වය
    අනුව කටයුතු කරනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..

    මේ ඇයි බං එක එක වෙලාවට වචන වෙනස් කරන්නේ?:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඇයි බං එක එක වෙලාවට වචන වෙනස් කරන්නේ?:lol:
    දේශපාලනය නිසා මේකෙ උන් එක්ක වලි දාගන්නෙපා බං.. ඕවයෙන් උඹටවත් මටවත් ලැබෙන දෙයක් නෑ.. අන්තිමේ වෙන්නෙ බෙහෙතකට කොල්ලෙක් නැතිවෙන එක.. :(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උඹේ ගොන් කතානම් අනේ මන්ද බං :confused:

    චන්ද්‍රිකා රනිල් ඔය මොකෙක්වත් නෙවෙයිනේ ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ? උන්ට බලය ඕනේ නම් මහා මැතිවරනෙන් බලය ගන්න ඕනේ ඇයි මේ කොහෙවත් ඉන්න හිපාටුවෝ ගැන කතා කරන්නේ?

    මයිත්‍රී නෙවෙයි මහින්ද ආවත් රනිල් සහ UNP එක මහා මැතිවරනෙන් දින්නොත් අගමැතිකම නොදී ඉන්න පුලුවන්ද?

    සරලවම මෙච්චරයි ආය ආය එකම කියන්න බෑ රනිල්ව අගමැති නොවෙන්නනම් මහා මැතිවරනේදී පොරගේ පක්ෂේ පරද්දන්න ඕනේ ඒක කරන්න වෙන කිසිම විදිහක් නැහැ පැහැදිලිද?

    උඹේ ලිං මැඩි මානසිකත්වයෙන් අපිවත් මනින්න එපා බං මේ පාර මයිත්‍රීට චන්දෙ දුන්න කියල අපි උඹල වගේ හත්මුතු පරම්පරාවම මයිත්‍රීගේ බැලයෝ වෙන්නේ නැහැ :lol: ඒ ඒ චන්ද වලදී තත්වය
    අනුව කටයුතු කරනවා

    උබේ හත්මුතු පරම්පරම UNP කාරයෝ කියල තේරෙනව.. මේ රට යුද්දේ තිබ්බ එක හොදයි.. මේ රටේ දිගටම යුද්දක් තියෙන්නේ ඕනි කියන එකෙක් විදිහට උබ කතා කරන්නේ... සරලවම කිව්වොත් උබට කොන්ද්දක් නැහැ මේ MY3 සන්ධාන ගත වෙලා ඉන්නේ කොටිත් එක්ක කියන එක පිලි ගන්න .. ඒ මොකද උබත් මේ රටේ ප්‍රබාකරන් මරපු එක අපරාදේ හු හිටිය එක හොදයි කියන එකෙන්..
    උබත් පර දෙමළෙක් ද කොහෙද.. එකේනේ මේවා පිලි ගන්න බැරි..
    1. චන්ද්‍රිකා කියන්නේ මේ රටේ තිබ්බ යුද්දේ අවරුදු 12ක් තිස්සේ වවාගෙන කැව කියල
    2. රනිල් කියන්නේ මෙරට කොටියට ලියපු මිනිහ ලියල
    3. මේ රට කොටියට ලියපු මිනිහව අගමැති කරනවා කියල කියන MY3 ට උබ චන්දෙ දෙන්නේ නේද කියන එක..
    4. TNA එකත් MY3 ට සහය දෙනවා කියන එක..

    මහා මතිවරන්දී මොනවා බලාගන්නද උබ MY3 ට සහයෝගය දෙන්නේ නැතුව උබ මොකද UPFA එකට් වත් JVP එකටත් ජන්දේ දෙනවද? අනේ නිකන් විහිලු කතා නොකිය හිටපන් ...
    1,2,3,4 කියන කරාන උබ පිලිගනන්ව නම් අපි තව දුරටත් තර්ක කරමු..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    එහෙම කල්ලතෝනි වගේ කියන්න එපා සහෝ. ඔයත් මෙරටේ වගකිවයුතු කෙනක්. ඔයාගේ අම්මයි තත්ත්තයි මෙරටේ ඉදන් රටේ වර්දනය සුබසිද්දීය්ට දායක වෙලා තියනවා, ඔය ආණ්ඩුවට ගෙවන බදු මුදල් මහින්දට නෙමයි ගෙවන්නේ රටට, ඒවා මහින්දට ගන්න වනම් විරුද්ද වෙන්න් ඕනි

    මහින්ද ගෙදර යන්න ඕන කාලෙ හරි.. කොහොමත් මේ සැරේ මහින්ද ගෙදර යනව ඒකෙ දෙකක් නෑ.. ඒත් පුක දෙන එකෙත් සීමාවක් තියෙන්න එපෑ.. කන්නෙ බොන්නෙ නැතුව මේකෙ ඉන්න උන්ගෙ අම්ම මතක් කරා කියල වෙන දෙයක් නෑ..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
    අර jvp එකෙන් කියන කතාව.. මහින්දට දෙන්න එපා කියලා මෛත්‍රීට සහතික දෙන්න බෑ කියන තැනම අවුලක් තියෙනවා.. අර කඩ කතාවෙන් කියන්නේ මහින්ද ස්ටෝස් එකේ බඩු වැඩක් නෑ..කල් ඉකුත්වෙලා එකෙන් ගන්න එපා.. හැබැයි මෛත්‍රී ස්ටෝස් එකේ බඩු ශුවර් නෑ ලු... :o
    ඕක තව ටිකක් තේරෙන විදිහට කිව්වොත් මෙහෙම නේ කියන්න වෙන්නේ...
    ''අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා වගේ කියලා''.. අන්න එතනම තමයි අවුල...
    jvp එක ජනතාවට කියන්නේ මේකනේ...

    දැන් ඔය කිව්ව සතා කව්ද? මහින්ද රාජපක්ෂ
    දැන් ඔය කිව්ව පොල්ල කව්ද? මෛත්‍රිපාල සිරිසේන

    අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා කියලා jvp එක අදහස් කරන්නේ අන්න සතා ඉන්නවා මෙන්න පොල්ල.. සතා මැරුවට පස්සේ ඒ පවට කරගහන්න බෑ..:no: ඒකනිසා මම සිල්...:yes: එකියන්නේ සතා මලට පස්සේ ඇතිවෙන පව ගොඩක් විශාලයි කයල නේද... එහෙම කියන්නේ පොදු විපක්ෂයේ තියෙන එකඟතා හා ප්‍රතිපත්තිවල තියෙන කරුණු නිසා නේද... එතකොට jvp එකට ඕනේ මහින්දව කොහොමහරි පරාද කරන්න... එහෙමයි කියලා මහින්දට ජන්දේ දෙන්න එපා කියන ගමන් jvp එකට කියන්න බෑ මෛත්‍රීට දෙන්න කියලා.. මොකද jvp එක දන්නවා මෛත්‍රී අවට පස්සේ රටට වෙනදේ. එක නිසා jvp එක අරවගේ ස්ථාවරයක ඉන්නේ මෛත්‍රී දින්නොත් දිනලා රටට වෙන කිසිදේක වගකීමක් jvp පිටට වැටෙන්නේ නැති විදිහට.. එතකොට කියන්න පුළුවන්නේ ''අපෝ අපිනම් කිව්වේ නෑ මෛත්‍රීට ජන්දේ දෙන්න කියල'' කියලා...
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කස්ටිය ඉතිහාසේ දන්නවා නම් දනනවා ඇති 1977 JR ගේ ආණ්ඩුව කාලේ මහවැලි වියාපෘතිය පටන් ගත්තේ ගාමිණී දිසානායක ඇමති තුමා කියල. ඔව් එකල lawyer කෙනෙක්. එච්චර ලොකු දේපලක් තිබ්බේ නැහැ, එත් මහවැලි එක හදන්න පටන් ගෙන ටික කාලෙකට පස්සේ AUZI වල ඇපල් වතු හිටන් ගත්ත බව ඕනි කෙනක් දන්නවා. මොකද මහවැලිය හදන්න කම්කරුවෝ ගන්නකොට MAN POWER කියාල company එකක් දාල එකේ කම්කරුවෙක් ට දෙන්න තිබ්බ 1500 ක වැටුපෙන් කම්කරුවට 750 ක් දීල ඉතුරු මුදල තමන්ගේ සාක්කුවේ දාගෙන පෝසත් උන නිසා හොරකම් කරලා.

    එදත් මෙරට මැති ඇමති වරු හොරු.. අදටත් හොරු.. ආණ්ඩු මාරු උන්ට පාට මාරු උනාට ඉන්න හැමමෝම හොරු තමා :lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    ඕව මේකෙ ඉන්න එවුන් දන්නෙ නෑ බන්
    :no::no:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    BBS ekata apith bahala wada kara....passe ekata deshapaluwo madihath wela...ape aramunu serama wenas karala thiyenne...ithin ape ganayoth ewata ekathu una...dan BBS ekath mahindayata kade yanawa....

    Dan BBS kiyala ekak na....
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඕව මේකෙ ඉන්න එවුන් දන්නෙ නෑ බන්
    :no::no:

    සිරාවට බන්... මේ එළකිරි එකේ වැඩි හරියක් ඉන්නේ 1990 වෙන් පස්සේ ඉපදුන එවුන්.. උන් කොහෙදෙ 1977 උන දේවල් දන්නේ :lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
    අර jvp එකෙන් කියන කතාව.. මහින්දට දෙන්න එපා කියලා මෛත්‍රීට සහතික දෙන්න බෑ කියන තැනම අවුලක් තියෙනවා.. අර කඩ කතාවෙන් කියන්නේ මහින්ද ස්ටෝස් එකේ බඩු වැඩක් නෑ..කල් ඉකුත්වෙලා එකෙන් ගන්න එපා.. හැබැයි මෛත්‍රී ස්ටෝස් එකේ බඩු ශුවර් නෑ ලු... :o
    ඕක තව ටිකක් තේරෙන විදිහට කිව්වොත් මෙහෙම නේ කියන්න වෙන්නේ...
    ''අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා වගේ කියලා''.. අන්න එතනම තමයි අවුල...
    jvp එක ජනතාවට කියන්නේ මේකනේ...

    දැන් ඔය කිව්ව සතා කව්ද? මහින්ද රාජපක්ෂ
    දැන් ඔය කිව්ව පොල්ල කව්ද? මෛත්‍රිපාල සිරිසේන

    අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා කියලා jvp එක අදහස් කරන්නේ අන්න සතා ඉන්නවා මෙන්න පොල්ල.. සතා මැරුවට පස්සේ ඒ පවට කරගහන්න බෑ..:no: ඒකනිසා මම සිල්...:yes: එකියන්නේ සතා මලට පස්සේ ඇතිවෙන පව ගොඩක් විශාලයි කයල නේද... එහෙම කියන්නේ පොදු විපක්ෂයේ තියෙන එකඟතා හා ප්‍රතිපත්තිවල තියෙන කරුණු නිසා නේද... එතකොට jvp එකට ඕනේ මහින්දව කොහොමහරි පරාද කරන්න... එහෙමයි කියලා මහින්දට ජන්දේ දෙන්න එපා කියන ගමන් jvp එකට කියන්න බෑ මෛත්‍රීට දෙන්න කියලා.. මොකද jvp එක දන්නවා මෛත්‍රී අවට පස්සේ රටට වෙනදේ. එක නිසා jvp එක අරවගේ ස්ථාවරයක ඉන්නේ මෛත්‍රී දින්නොත් දිනලා රටට වෙන කිසිදේක වගකීමක් jvp පිටට වැටෙන්නේ නැති විදිහට.. එතකොට කියන්න පුළුවන්නේ ''අපෝ අපිනම් කිව්වේ නෑ මෛත්‍රීට ජන්දේ දෙන්න කියල'' කියලා...
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
    කව්රු හරි එකෙක් මේක තේරුම් කරහන්කෝ... :oo:
    කෝ මේ කඩ කරයෝටික:angry:
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    කස්ටිය ඉතිහාසේ දන්නවා නම් දනනවා ඇති 1977 JR ගේ ආණ්ඩුව කාලේ මහවැලි වියාපෘතිය පටන් ගත්තේ ගාමිණී දිසානායක ඇමති තුමා කියල. ඔව් එකල lawyer කෙනෙක්. එච්චර ලොකු දේපලක් තිබ්බේ නැහැ, එත් මහවැලි එක හදන්න පටන් ගෙන ටික කාලෙකට පස්සේ AUZI වල ඇපල් වතු හිටන් ගත්ත බව ඕනි කෙනක් දන්නවා. මොකද මහවැලිය හදන්න කම්කරුවෝ ගන්නකොට MAN POWER කියාල company එකක් දාල එකේ කම්කරුවෙක් ට දෙන්න තිබ්බ 1500 ක වැටුපෙන් කම්කරුවට 750 ක් දීල ඉතුරු මුදල තමන්ගේ සාක්කුවේ දාගෙන පෝසත් උන නිසා හොරකම් කරලා

    කෝ කථා කරපල්ලා රු 100 බඩු කෑලි ටික...
    :angry:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
    අර jvp එකෙන් කියන කතාව.. මහින්දට දෙන්න එපා කියලා මෛත්‍රීට සහතික දෙන්න බෑ කියන තැනම අවුලක් තියෙනවා.. අර කඩ කතාවෙන් කියන්නේ මහින්ද ස්ටෝස් එකේ බඩු වැඩක් නෑ..කල් ඉකුත්වෙලා එකෙන් ගන්න එපා.. හැබැයි මෛත්‍රී ස්ටෝස් එකේ බඩු ශුවර් නෑ ලු... :o
    ඕක තව ටිකක් තේරෙන විදිහට කිව්වොත් මෙහෙම නේ කියන්න වෙන්නේ...
    ''අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා වගේ කියලා''.. අන්න එතනම තමයි අවුල...
    jvp එක ජනතාවට කියන්නේ මේකනේ...

    දැන් ඔය කිව්ව සතා කව්ද? මහින්ද රාජපක්ෂ
    දැන් ඔය කිව්ව පොල්ල කව්ද? මෛත්‍රිපාල සිරිසේන

    අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා කියලා jvp එක අදහස් කරන්නේ අන්න සතා ඉන්නවා මෙන්න පොල්ල.. සතා මැරුවට පස්සේ ඒ පවට කරගහන්න බෑ..:no: ඒකනිසා මම සිල්...:yes: එකියන්නේ සතා මලට පස්සේ ඇතිවෙන පව ගොඩක් විශාලයි කයල නේද... එහෙම කියන්නේ පොදු විපක්ෂයේ තියෙන එකඟතා හා ප්‍රතිපත්තිවල තියෙන කරුණු නිසා නේද... එතකොට jvp එකට ඕනේ මහින්දව කොහොමහරි පරාද කරන්න... එහෙමයි කියලා මහින්දට ජන්දේ දෙන්න එපා කියන ගමන් jvp එකට කියන්න බෑ මෛත්‍රීට දෙන්න කියලා.. මොකද jvp එක දන්නවා මෛත්‍රී අවට පස්සේ රටට වෙනදේ. එක නිසා jvp එක අරවගේ ස්ථාවරයක ඉන්නේ මෛත්‍රී දින්නොත් දිනලා රටට වෙන කිසිදේක වගකීමක් jvp පිටට වැටෙන්නේ නැති විදිහට.. එතකොට කියන්න පුළුවන්නේ ''අපෝ අපිනම් කිව්වේ නෑ මෛත්‍රීට ජන්දේ දෙන්න කියල'' කියලා...
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
    ඇත්තටම කවූරු හරි උත්තරයක් දෙන්න.. මම වැරදිනම් නිවැරදි කරන්න... :baffled: