MY3 දිනුවේ මුස්ලිම් දෙමල චන්ද වලින් කියන එවු&#

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දෙමල මිනිස්සුන්ගේ ජිවිත බේරලා යුද්දේ ඉවර කර කියල යාපනේ මඩකලපු මිනිස්සු කවදාවත් මහින්දට චන්දෙ දීල නෑ බන්. අපි හිතන්න ඕන එක ගැන. ඒ අයි කියල. පොදි පරතරෙකින් මහින්ද යාපනෙන් පැරදුනත් අව්ලක් නෑ එත් මේ තරම් ලොකු පරතරයක්. පහුගිය චන්ද 2කෙම වෙලා තියන්නෙත් මෙකමයි. ඒ අයි කියල හිතන්න වෙනවා

    අයි බන් මේ දින්නෙත් සිංහල නායකයෙක්නේ....මොකද උඹලට වෙලා තියෙන්නේ ....ඇයි ඒ ජයක්ග්‍රහනය වෙන එවුන්ට දෙන්නේ.....කට ඇරලා කියපල්ලා මහින්ද පරද උනේ සිංහල චන්ද නිසා කියලා....තොපි ඔහොම හිතනකොට කොටි හම්බයෝ පුකෙන් හිනා වෙනවා ඇති
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මහින්ද 2010 දිනුවේ සිංහල චන්ද වලින් නම් ...මහින්ද මේ සැරේ පරද උනෙත් සිංහල චන්ද වලින්...පුලුවන්නම් නැහැ කියපල්ලා

    සිංහල චන්ද මහින්දව පරද්දුවේ නෑ. මහින්දව පරද්දුවේ මහින්දගේම වැඩ. එත් මහින්දට විරුද්ද වුන උතුරු නැගෙන හිර මිනිස්සුන්ට සාදාරන හේතුවක් තියනවද 70% කින් මහින්ද පරද්දන්න

    වන්නි දිස්ත්‍රික්කය - මුලතිව් මැතිවරණ කොට්ඨාසය
    පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය
    මෛත්‍රීපාල සිරිසේන 35441 78.95%
    මහින්ද රාජපක්ෂ 7935 17.68%
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උඹ මගේ ලොජික් එක ගත්තේ නැහැ හරියට.....ගියසරෙත් ඔය දෙමල, මුස්ලිම් චන්ද මහින්දට විරුධව තිබුනේ.....එතකොට මහින්ද පරදින්න මුලික හේතුව ...කොහෙවත් ඉන්න දෙමෙල්ලු මුස්ලිම් එවුන් නෙමේ....සිංහල චන්ද යකෝ....

    giya sareta wada me sare muslim tamil chanda dila thiyena pramane wadi ban,sinhala chanda aduwath mahindata balapawa,eth ita wada loku gap ekak haduwe tamil,muslim chanda nisa
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    පොඩ්ඩක් 2010 චන්ද ප්‍රතිපල බලපල්ලා......සියලුම අසන වල විරුද්ධ පක්ෂ චන්ද 10% - 15% අතර ප්‍රමාණයකින් ශිෆ්ට් වෙලා තියෙන්නේ....දෙමල මුස්ලිම් චන්ද වලත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ .....ගොන්නු වගේ තප්පුලන්න කලින් මේ ටික කියන්නේ .....මේක සිංහල,දෙමල ,මුස්ලිම් හැමෝම එකතුව ලබාගත්ත ජයක් ...
    මේවා උන් හිතේ අමරුට කියන දේවල් ,දවසක් දෙකක් යනකොට හරියයි.දකුනෙනේ ලැබුනේ සිංහල චන්ද නෙවෙයිද ඔන්ගේ මොලේ විරවන්සහ්ගේ කතා අහලම අවුල් වෙලා
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    වන්නි දිස්ත්‍රික්කය - මුලතිව් මැතිවරණ කොට්ඨාසය
    පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය
    මෛත්‍රීපාල සිරිසේන 35441 78.95%
    මහින්ද රාජපක්ෂ 7935 17.68%

    වන්නි දිස්ත්‍රික්කය - වව්නියා මැතිවරණ කොට්ඨාසය
    පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය
    මෛත්‍රීපාල සිරිසේන 55683 75.17%
    මහින්ද රාජපක්ෂ 16678 22.51%

    වන්නි දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද
    පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය
    මෛත්‍රීපාල සිරිසේන 4750 61.24%
    මහින්ද රාජපක්ෂ 2940 37.91%

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අයි බන් මේ දින්නෙත් සිංහල නායකයෙක්නේ....මොකද උඹලට වෙලා තියෙන්නේ ....ඇයි ඒ ජයක්ග්‍රහනය වෙන එවුන්ට දෙන්නේ.....කට ඇරලා කියපල්ලා මහින්ද පරද උනේ සිංහල චන්ද නිසා කියලා....තොපි ඔහොම හිතනකොට කොටි හම්බයෝ පුකෙන් හිනා වෙනවා ඇති

    machan MY3 dinna eka hodai,mahinda paradune mahindage waradi nisa,2010 2015 chanda compare karala balapan machan,prathishatha walin neme,dila thiyena chanda gana balapan.mokada me sare uthuru nagenahira chanda bawithawa godak wadi
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    අයි බන් මේ දින්නෙත් සිංහල නායකයෙක්නේ....මොකද උඹලට වෙලා තියෙන්නේ ....ඇයි ඒ ජයක්ග්‍රහනය වෙන එවුන්ට දෙන්නේ.....කට ඇරලා කියපල්ලා මහින්ද පරද උනේ සිංහල චන්ද නිසා කියලා....තොපි ඔහොම හිතනකොට කොටි හම්බයෝ පුකෙන් හිනා වෙනවා ඇති

    ඔව් සිංහල චන්ද නිසා තම. මන් නැහැ කිව්වේ නෑ කෝයි වෙලාවකදිවත්. මම චන්ද ගැන අපේක්ෂකයෝ ගැන නෙමේ කියන්නේ. මහින්ද කරපුවට දඩුවම හම්බුනා. එත් මහින්ද කරපුවට උතුරෙන් නියම දේ ලැබුනද.

    ජාති වාදය අව්ස්සන්න හදනවා කියලා උද පනින්න එපා. ජාති වාදය අව්ස්සන්න නෙමේ හදන්නේ අපි හිතන්න ඕන කාරණයක් තියනවා. හැමවෙලේම ලග නෙමේ දුර බලහන්. ගොඩක් දේවල් තේරෙයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මම කියන්නේ තම්බින්ටයි....දෙමළුන්ටයි මේ ජයක්ග්‍රහනය දෙන්න එපා....කල්පනාවෙන් අදහස් ප්‍රකාශ කරපල්ලා.....ඇත්තම දේ මහින්දගේ වැරදි පාලනයට මිනිස්සු දඩුවම් දුන්නා....දෙමෙල්ලු , මුස්ලිම් එවුන් කොහ්මත් විරුද්දවයි .....එක අතකින් දෙමල මිනිස්සු එහෙම දෙන එක ගැන අපිට මොකුත් කියන්න බැහැ ....ලැබූ ජය්ක්ග්රහණය තම්බිකරණය නොකරමි ...උන් සැමදා විරුද්ධ පක්ෂයට දුන්න එවුන්ය....
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මේවා උන් හිතේ අමරුට කියන දේවල් ,දවසක් දෙකක් යනකොට හරියයි.දකුනෙනේ ලැබුනේ සිංහල චන්ද නෙවෙයිද ඔන්ගේ මොලේ විරවන්සහ්ගේ කතා අහලම අවුල් වෙලා

    ජන්ද කාලේ මහින්දගේ පැත්තට කතා කරපු ගොඩක් අයට කියාගන්න දෙයක් නැතුව තර්ක කරගන්න බැරුව තර්කෙන් පරද උන තැන් තිබ්බ. හැබැයි මචන් හැමෝම ITN බලන විරවන්ශයගේ කතා වලට රැවටෙන මිනිස්සි නෙමේ. ඕන කෙනෙක් දන්නවා උන්ගේ හොර වැඩ දුෂණ. පක්ෂක්ග්රාහී නොවී හිතල බලන්න. ජන්ද ප්‍රතිපල දිහා බලන්න. පරණ මැතිවරණත් එක්ක විශ්ලේෂණය කරන්න.
    දෙමල මිනිස්සු හැමෝම කොටි කියන්න හදනවා නෙමේ. එත් එයාලගේ එකමුතුකම යුද්දේ ඉවර කරපු මිනිහෙක්ට චන්දෙ නොදෙන්න තරම් සාදාරන හේතුවක් එයාලට තිබ්බද කියල හිතන්න
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මම කියන්නේ තම්බින්ටයි....දෙමළුන්ටයි මේ ජයක්ග්‍රහනය දෙන්න එපා....කල්පනාවෙන් අදහස් ප්‍රකාශ කරපල්ලා.....ඇත්තම දේ මහින්දගේ වැරදි පාලනයට මිනිස්සු දඩුවම් දුන්නා....දෙමෙල්ලු , මුස්ලිම් එවුන් කොහ්මත් විරුද්දවයි .....එක අතකින් දෙමල මිනිස්සු එහෙම දෙන එක ගැන අපිට මොකුත් කියන්න බැහැ ....ලැබූ ජය්ක්ග්රහණය තම්බිකරණය නොකරමි ...උන් සැමදා විරුද්ධ පක්ෂයට දුන්න එවුන්ය....

    එක තම කියන්නේ. මම කිව්වේ නැහැ my3 මුසලීම් දෙමල කියල.
    "එක අතකින් දෙමල මිනිස්සු එහෙම දෙන එක ගැන අපිට මොකුත් කියන්න බැහැ"
    මෙන්න මේකට උත්තර ඕන.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    එක තම කියන්නේ. මම කිව්වේ නැහැ my3 මුසලීම් දෙමල කියල.
    "එක අතකින් දෙමල මිනිස්සු එහෙම දෙන එක ගැන අපිට මොකුත් කියන්න බැහැ"
    මෙන්න මේකට උත්තර ඕන.

    එක මොහොතකට දෙමළෙක් වගේ හිතපන්කෝ....එතකොට තේරෙයි....අනික යුද්දේ දිනුවට පාරවල් හැදුවා උනාට ...සිංහල දෙමල සන්හිදියාවට දෙපැත්තේම නායකයෝ උනඩු උනේ නැහැ....මහින්දට ඕනි උනෙත් නැහැ දෙමල මිනිස්සු නමම ගන්න ...හිතුවේ සැමදා සිංහල චන්ද වලින් ගොඩයන්න....එක වැරදි කියල එයාට සිහල මිනිස්සුම පෙන්නලා තියෙනවා....මේක ඉස්සරහට එන හැම නායකයෙක්ම තේරුම් ගන්න ඕනි.....දැන් යුද්දේ ඉවරයි සාමය කියන්නේ පාරවල් හදන එකම නෙමේ ...
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    එක මොහොතකට දෙමළෙක් වගේ හිතපන්කෝ....එතකොට තේරෙයි....අනික යුද්දේ දිනුවට පාරවල් හැදුවා උනාට ...සිංහල දෙමල සන්හිදියාවට දෙපැත්තේම නායකයෝ උනඩු උනේ නැහැ....මහින්දට ඕනි උනෙත් නැහැ දෙමල මිනිස්සු නමම ගන්න ...හිතුවේ සැමදා සිංහල චන්ද වලින් ගොඩයන්න....එක වැරදි කියල එයාට සිහල මිනිස්සුම පෙන්නලා තියෙනවා....මේක ඉස්සරහට එන හැම නායකයෙක්ම තේරුම් ගන්න ඕනි.....දැන් යුද්දේ ඉවරයි සාමය කියන්නේ පාරවල් හදන එකම නෙමේ ...

    අනිවා එක තම අපි තේරුම් ගන්න ඕන. ජාතිවාදය අව්ස්සන්න නෙමේ. එදා ඉදන් දෙමල මුස්ලිම් මිනිස්සු යුද්දයක් ඉවර කරලත් මහින්දට චන්ද නොදෙන්න හේතු තිබුන. අපි කරන්න ඕන ඒ ජනතාව අයි වෙනම මතයක ඉන්නේ කියන එක තේරුම් ගන්න එක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    අනිවා එක තම අපි තේරුම් ගන්න ඕන. ජාතිවාදය අව්ස්සන්න නෙමේ. එදා ඉදන් දෙමල මුස්ලිම් මිනිස්සු යුද්දයක් ඉවර කරලත් මහින්දට චන්ද නොදෙන්න හේතු තිබුන. අපි කරන්න ඕන ඒ ජනතාව අයි වෙනම මතයක ඉන්නේ කියන එක තේරුම් ගන්න එක

    ekenma....
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ජෙප්පොන්ගේ මොලේ තියෙන්නේ පුකේ බවට හොඳම සාක්ෂිය උඹ :cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ube kathawa hari..
    sulutharaya nathnam anith chanda tie wena mattamaka thiyenne.
    sulutharen ekkenek dinawana eka thamai karanne..
    meka hamoma ekathu wela gattha jayak.ube kathawa hari :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ජෙප්පොන්ගේ මොලේ තියෙන්නේ පුකේ බවට හොඳම සාක්ෂිය උඹ :cool:

    අවුලක් නැහැ මචන් පුකේ මොලේ තිබුනත් අපි කටෙන් රෙන්නේ නැහැනේ
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    ube kathawa hari..
    sulutharaya nathnam anith chanda tie wena mattamaka thiyenne.
    sulutharen ekkenek dinawana eka thamai karanne..
    meka hamoma ekathu wela gattha jayak.ube kathawa hari :)

    මේක අපි හැමෝගෙම රට. කව්රු හරි එක පර්ශිය විදියට හිතනාවානම් එක අපිට අතහැරලා දන්නා බැහැ. අයි අපිට දෙමල මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද නැත්තේ. එක ගැන හිතන්න ඕන. යුද්දේ ඉවර කරපු මහින්දට චන්දෙ නොදී මහින්දට සාපේක්ෂව පැහැදිලි වැඩක් නොකරපු අපේක්ෂකයෙක්ට සහයෝගේ දෙන්න හේතුව මේවා අතහැරලා දන්නා බැරි හේතු,