MY3 සමාගම

upCountry

Member
Nov 12, 2014
484
86
0
තම පවුලේ සහෝදරයන් දොලොස් දෙනෙක් ඉන්නා බවත් ඔවුන් සියල්ල එකා පිට එකා මැරී වැටුනත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවන බවත් ඒ මහතාගේ සොහොයුරු ඩඞ්ලි සිරිසේන මහතා පවසයි.



මහින්ද, ගෝඨා, බැසිල්, චමල් ආදීන් එකා පිට එකා මැරී සටන් කළේ කොටිගෙන් රට බේර ගන්නයි. මෛත්‍රී සහ සහෝදර සමාගම එකා පිට එකා මැරෙන්න හදන්නේ රට බේරා ගත් නායකයාව මරා දැමීමටයි. සිහිබුද්ධියෙන් යුතුව සිතා බලන්න මේ වෙන දේ.
 
  • Like
Reactions: DT Dilan

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
1384031_554526634690982_9117835133639857315_n.jpg
 
  • Like
Reactions: Tarzon

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    10409650_384544228366697_7355263669838881263_n.jpg


    ඊයේ රැවටුනේ නොදන්නාකමටය , හෙට රැවටුනොත් මෝඩකමය...

    My Vote For

    මෛත්‍රි
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අපෝ මටනම් පෙන්නේ බැ ඔය pons ව. මු හින්ද පොළොන්නරුව වී මෝල් කියක් වැහුනද කාලකන්නිය.
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.