My3 saha Gota Maranna plan kale ai ?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
විධායක ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ගැරඬියෙක්, කටුස්සෙක්, ගෙම්බෙක්, හූනෙක්, කණාමැදිරියෙක් ආදී සතුන්ට ද, ගෝටාබය රාජපක්ෂ කැරපොත්තෙකුටද සමාන කරමින් තමා කැරපොත්තන්ට බිය නැතැයි ‘ආචාර්ය’ මර්වින් සිල්වා පැවසීය.

ඔහු මේ ප්‍රකාශය කෙළේ ඔහුගේ නායකත්වයෙන් නව පක්ෂයක් ආරම්භ කිරීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි. ඔහු මේ පක්ෂය ආරම්භ කෙළේ අද පොහෝ දා අනුරාධපුරයෙනි. පක්ෂයේ නම ‘වීර දුටුගැමුණු සංවිධානය’ නම් විය. තමන් දුටු ගැමුණු උපන් සහ ඔහුගේ මව උපන් ගමේ අයෙක් නිසා මේ පක්ෂය හැදූ බව ඔහු පැවසීය.

මර්වින්ගේ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින්

ගැරඬි මරන්නේ කවුද බං?
:D:D
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උන් දෙන්නට තමයි ආයේ ජනාදිපති ඉල්ලන්න පුළුවන් රනිලට ඔය ඩබල ඉන්නකන් අගමැති ඇරෙන්න ගන්න පුළුවන් දෙයක් නෑ ජනාදිපති මැරුණා හෝ මැරුවා කියන්නේ නිකන්ම රනිල් ජනාදිපති මට හිතෙන්නේ ඒක තමයි හේතුව. අර වොයිස් කට් සීන් එකෙන් තමයි රනිල්ගේ කෙලවිම අරාම්භ උනේ. නැත්තන් තාමත් එකා අගමැති.

    ළඟ ඉන්න මිතුරාට වඩා දුර ඉන්න හතුරව විශ්වාස කරපන් කියලත් කතාවටත් කියනවා :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    විධායක ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ගැරඬියෙක්, කටුස්සෙක්, ගෙම්බෙක්, හූනෙක්, කණාමැදිරියෙක් ආදී සතුන්ට ද, ගෝටාබය රාජපක්ෂ කැරපොත්තෙකුටද සමාන කරමින් තමා කැරපොත්තන්ට බිය නැතැයි ‘ආචාර්ය’ මර්වින් සිල්වා පැවසීය.

    ඔහු මේ ප්‍රකාශය කෙළේ ඔහුගේ නායකත්වයෙන් නව පක්ෂයක් ආරම්භ කිරීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි. ඔහු මේ පක්ෂය ආරම්භ කෙළේ අද පොහෝ දා අනුරාධපුරයෙනි. පක්ෂයේ නම ‘වීර දුටුගැමුණු සංවිධානය’ නම් විය. තමන් දුටු ගැමුණු උපන් සහ ඔහුගේ මව උපන් ගමේ අයෙක් නිසා මේ පක්ෂය හැදූ බව ඔහු පැවසීය.

    මර්වින්ගේ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින්

    ගැරඬි මරන්නේ කවුද බං?
    :D:D

    meh mervin ponnayawa parliment ewanna tharamma chande dena harak innawa kalaniye
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උන් දෙන්නට තමයි ආයේ ජනාදිපති ඉල්ලන්න පුළුවන් රනිලට ඔය ඩබල ඉන්නකන් අගමැති ඇරෙන්න ගන්න පුළුවන් දෙයක් නෑ ජනාදිපති මැරුණා හෝ මැරුවා කියන්නේ නිකන්ම රනිල් ජනාදිපති මට හිතෙන්නේ ඒක තමයි හේතුව. අර වොයිස් කට් සීන් එකෙන් තමයි රනිල්ගේ කෙලවිම අරාම්භ උනේ. නැත්තන් තාමත් එකා අගමැති.

    ළඟ ඉන්න මිතුරාට වඩා දුර ඉන්න හතුරව විශ්වාස කරපන් කියලත් කතාවටත් කියනවා :rolleyes:

    :rofl::rofl::rofl:උඹලා වගේ ඥානවන්තයන් ඉන්නකන් මේ රට හැමදාම වලේ!
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    විධායක ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ගැරඬියෙක්, කටුස්සෙක්, ගෙම්බෙක්, හූනෙක්, කණාමැදිරියෙක් ආදී සතුන්ට ද, ගෝටාබය රාජපක්ෂ කැරපොත්තෙකුටද සමාන කරමින් තමා කැරපොත්තන්ට බිය නැතැයි ‘ආචාර්ය’ මර්වින් සිල්වා පැවසීය.

    ඔහු මේ ප්‍රකාශය කෙළේ ඔහුගේ නායකත්වයෙන් නව පක්ෂයක් ආරම්භ කිරීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි. ඔහු මේ පක්ෂය ආරම්භ කෙළේ අද පොහෝ දා අනුරාධපුරයෙනි. පක්ෂයේ නම ‘වීර දුටුගැමුණු සංවිධානය’ නම් විය. තමන් දුටු ගැමුණු උපන් සහ ඔහුගේ මව උපන් ගමේ අයෙක් නිසා මේ පක්ෂය හැදූ බව ඔහු පැවසීය.

    මර්වින්ගේ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින්

    ගැරඬි මරන්නේ කවුද බං?
    :D:D

    uba GuNP ekekda ban. iwarayak na ponilata support karanawa. ponila langa inna gay dial ekak da uba? ay uwa bera ganna mechchara natanee. u ratata karapu deyak tiyenawada?