ඔන්න මචන්ලා මාත් ෆෝන් 1ක් ගත්තා.....
මෙච්චරකල් ඈන්ඩ්‍රෝයිඩ් පවිච්චි කලෙ..
වෙනසකටත් එක්ක ගත්තා NOKIA LUMIA 920 ක්..

මේක තමයි භාන්ඩෙ..
මම ගත්තු පොටෝ 2, 3ක්....
මේ වාහනේ යනගමන් (වස්ගමුව රක්ශිත වනාන්තරය ) අත එලියට දාල ගත්තෙ.....
වෙලාව රෑ 10 යි... (හෑබෑයි No Flasher )

dan ekak aran dahan puluvannam 