mydeal.lk එකට මොකද වුනේ?

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    mydeal.lk එකට මොකද වුනේ?

    මම speaker එකක් order කලා. පස්සේ කල් යන හන්ද, refund ඉල්ලුව. දැන් phone වත් වැඩ නෑනේ. වහලම දාලද? ඒ ගැන දන්න කවුරුත් ඉන්නවද? :confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    උන්ගේ office එකක් තියෙනවා බම්බලපිටියේ . ඉන්නේ කොළඹ ළඟ නම් ගිහිං චෙක් කරලා බලන්න පුළුවන්
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    උන්ගේ office එකක් තියෙනවා බම්බලපිටියේ . ඉන්නේ කොළඹ ළඟ නම් ගිහිං චෙක් කරලා බලන්න පුළුවන්

    office එක වහලනේ බං!
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Un wena thenakata gihin thibuna bn. Aluth place eka mama dekka. Place eka mathaka na. Bamba MC eka hariye idan wellawatta pettata enakota wage dekke.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Un wena thenakata gihin thibuna bn. Aluth place eka mama dekka. Place eka mathaka na. Bamba MC eka hariye idan wellawatta pettata enakota wage dekke.

    ow bambe edala wellawathata ena road 1ke land side 1k thiyenne board 1k thibunada kiyala nam mathaka naa.bombe kituwama thiyenne.mama meeta masa 3k ta kalin wage giya
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    nGZB2LX.png
     

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    danna ekekta kiyanna epa wow,, daraz walin ganna kiyala,, kiyanwa nam oona tharam ewa thiyanwa owa gana kiyanna... ketiyenma kiyanne ganna epa kisi deyak