MYOB Accounting දන්න කොල්ලො

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
MYOB Accounting දන්න කොල්ලො

:confused::confused::confused:මචන් MYOB Accounting Plus.v13 දන්න කොල්ලො එලකිරියෙ ඉන්නවද?:dull::dull::dull:

:yes::yes::yes:දන්න එකෙක් ඉන්නවානම් ලොකු දෙයක්:yes::yes::yes:

http://myob.com.au/

හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.
 
Last edited:

sithara_sith

Member
Nov 22, 2010
34
2
0
:confused::confused::confused:මචන් MYOB Accounting Plus.v13 දන්න කොල්ලො එලකිරියෙ ඉන්නවද?:dull::dull::dull:

:yes::yes::yes:දන්න එකෙක් ඉන්නවානම් ලොකු දෙයක්:yes::yes::yes:

http://myob.com.au/

හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.

ela puthaa mama kiyannam onadheyak gAna MYOB, Quick books, ect...vitarak nemeiyi onama Accounting pAkeaj ekak gAna..
 
N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මගෙ ලග .DAT ඩෙටා බෙස්‌ 1ක්‌ තියනවා.එක මට MYOB V18 වලට ගන්න.mob format 1ට අප්ග්‍රට්‌ කරගන්න ඔන,එත් එක කරන්නෙ කොහොමද?