mystore.lk උදව්වක් ඕනේ.

Hiran Hasitha

Junior member
  • Jul 29, 2007
    187
    5
    18
    mystore.lk එකෙන් lap එකක් ගන්න උදව්වක් ඕනේ.

    මචං මම mystore.lk එකෙන් lap එකක් ගන්න අදහසක් තියනවා.
    https://www.mystore.lk/computers/laptops/acer-aspire-e1-572-lx-16-ghz-intel-core-i5-156-laptop

    mystore.lk එකෙන් බඩු ගත්ත කට්ටිය ඉන්නවද? උන් company warranty දෙනවද? help ඒකක් දෙමුද කට්ටිය..
     
    Last edited:

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Mydeal karayenga neda eka. Mydeal ekennam aran thiyanawa, warrenty claim karalath htiyanawa. Awulak na ekenam
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක පාඩුයි, Core i5 තමයි නමුත් මේකේ තියෙන්නේ i5-4200U model එක, එකේ තියෙන්නේ cores දෙකයි ,thread 4 යි, ඒ කියන්නේ Core i3 වගෙම තමයි අනික මේකේ Speed එක 1.6GHz එතකොට මැක්ස් එන්නේ 1.6x2 = 3.24GHz මේක හරියට ඉස්සර කාලේ තිබ්බ P4 one core එකක් වගේ එතකොට, ඉස්සර P4 එකෙත් තිබුනා 3GHz speed එකක් පොඩ්ඩක් overclock කරාම 300MHz ගන්න පුලුවන්.