Namecheap daunta pissu machan. man dan awurud ganak tisse gewanne debit card eken.
ow machan man dan 5years tisse gewanawa com bank debit.Namecheap da
මගේ කාඩ් එක පේපැල් එකකට දිලාලු බන්Direct ganna ba. mama paypal ekata com bank debit card eka link karala, paypal through gaththa.
එහෙම අවුලක් නැහැ උන් උබට බොරු කියනවා ඇතිමචංලා මේකට කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන්න බැරිද? මාර හුට්ටප්පරයක් නේ. බැංකුවට කෝල් කලාම උන් කියලා ක්‍රෙඩිට් කාඩ් එකකින් ට්‍රයි කරන්නලු. සයිට් එකේ පේමන්ට් ගේට් වේ එක සපෝට් නෑලු ඩෙබිට් කාඩ් වලට. මෙහෙම වෙන්න පුළුවන්ද?