Namecheap Domain

Giant

Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    මචංලා මේකට කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන්න බැරිද? මාර හුට්ටප්පරයක් නේ. බැංකුවට කෝල් කලාම උන් කියලා ක්‍රෙඩිට් කාඩ් එකකින් ට්‍රයි කරන්නලු. සයිට් එකේ පේමන්ට් ගේට් වේ එක සපෝට් නෑලු ඩෙබිට් කාඩ් වලට. මෙහෙම වෙන්න පුළුවන්ද?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,799
    113
    Namecheap help center එකට live chat කරලා අහලා බලන්න. එයාලට option එකක් තිබ්බොත් හදලා දෙයි. එහෙම බැරිනම් ඉතින් වෙන කාඩ් එකකින් තමයි ගෙවන්න වෙන්නේ.

    සිරි ලංකාවේ ඔහොම තමයි ඉතින් බැංකුවෙන් කියනවා නම් ඇත්ත වෙන්න ඇති.
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    Porkbun eke wadinawa combank debit card.
    No coupon. Aparade. Namecheap 6.16 eka araken gatta 10.37 kata
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    Direct ganna ba. mama paypal ekata com bank debit card eka link karala, paypal through gaththa.
    මගේ කාඩ් එක පේපැල් එකකට දිලාලු බන්
    කාලයක් ඊබේ කලානේ
    මට මතකත් නෑ මොකට ලින්ක් කලාද කියලා
    ඒක හරි ගියෙත් නෑ

    අන්තිමේ ඌරු වරිගෙන් ගත්තා.
     
    • Like
    Reactions: DemonAkalanka

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මචංලා මේකට කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන්න බැරිද? මාර හුට්ටප්පරයක් නේ. බැංකුවට කෝල් කලාම උන් කියලා ක්‍රෙඩිට් කාඩ් එකකින් ට්‍රයි කරන්නලු. සයිට් එකේ පේමන්ට් ගේට් වේ එක සපෝට් නෑලු ඩෙබිට් කාඩ් වලට. මෙහෙම වෙන්න පුළුවන්ද?
    එහෙම අවුලක් නැහැ උන් උබට බොරු කියනවා ඇති
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    කොම් බෑන්ක් එකෙන් වැඩ කරගන්න ඕන නම් ඇතුලේ කනෙක්ෂන් එකක් තියාගන්න.

    නැත්නම් සම්පත් තමයි
    ------ Post added on Dec 12, 2023 at 3:13 PM