Nanotec or Barclay

maxx7

Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    අඩෝ Asus X512J i3 එක ගන්න තියෙන්නෙ. ඒක අලුත් ඕකට වඩා. මම ගත්තා Barcyles එකෙන් August වල. ඕකට NVME එකක් හරි normal SSD එකක් හරි ගහලා ගන්න, නැත්නම් slow බං. පුළුවන් නම් AMD එකට try කරපං.

    හැබැයි දෙකම අරගොල්ලන්ගෙ.

    dan eka out of stocks mchn. Kohewath ne ganna.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Barclays වැඩ කරන උන් හිතාගෙන ඉන්නෙ උන් පිනට බඩු විකුනනව කියල.උන් එක බිස්නස් එකක් කරනකොට බිස්නස් 10 විතර හරොල යවනව.nanotec ගැන නොදනිමි
     
    • Haha
    • Like
    Reactions: SIC and maxx7