Natasha Perera ta kane paharak

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සල්ලි උන්ගෙනම අපට මොකද බන්. අනෙක මට උනත් සල්ලි තියනවනම් මම ගන්නේ හිල්ටන් හෝටලේ.
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම මේ නිකමට් අහන්නේ.. උබෙන් නයක් එහෙම අරගෙන්ද නතාශා බැන්දේ.. උන්ගේ ඇග නම්, සාරි උන්ගේ සල්ලි වලින් නම්, ඒකිගේ කොල්ලට කැමති නම් ඇයි බන් උබ වේදනා ගන්නේ.. උන් දුප්පත් උන්ට බෙදලා දෙයි හැකි පමනින්. තමන්ගේ වැඩ නොකර තියන සල්ලි දුප්පත් උන්ට බෙදලා දෙන එක නෙමෙයි බන් වැඩේ. එහෙනම් උබත් ගෙවල් දොරවල් විකුනලා, විල්පත්තුවේ පදින්චියට ගිහින් ඒ සල්ලි අසරන මිනිස්සුන්ට බෙදලා දියන්.
    :yes::yes:Respect:yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ගොඩක් උන් වියදම් කරලා වෙඩින් එකක් ගන්න සල්ලි නැති උනාම කියන්නේ, "අපො, අපි ඔය බොරු වැඩවලට කැමති නැ, නිකන් සල්ලි අපරාදේ, ඊට හොදයි චාමෙට අරගෙන නැති බැරි අයට බෙදලා ඩෙනවා දානයක් එදාට " ඔන්න ඔව වගේ රෙවෙන ටොක් ගොඩයි. හැබැයි සල්ලි තිබ්බනම් ඔය කතා නැ. සල්ලි තියන එකෙක් වෙඩින් එක ගත්තම ඌ නාස්තිකාරයෙක්ලු.

    ඕකට තමයි කුහක කම කියන්නේ....ඔය වගේ කියවන එවුන්ට ඔහොම කර ගන්න පුළුවන් කමක් තිබුන නම් නොකර ඉන්නේ නැහැනේ....
    දියුණු රට වල වලනම් කියන්නේ වයස 35 වෙනකොට අතේ සතේ නැතුව ඉන්නවා කියන්නේ
    තනිකරම පුද්ගලයාගේ වැරැද්ද කියල....

    මේ වගේ ගොබ්බ රටවල් වලනම් සල්ලි තියන මනුස්සය වැරදි කාරයෙක් වගේ හැමෝම බලන්නේ....සල්ලි තියන හැමෝම ඒ ගොල්ලෝ හම්බු කර ගත්තු දේවල් නාස්ති කාර කාලකන්නින්ට බෙදල දෙන එක ඒ ගොල්ලොන්ගේ යුතුකමක් කියලයි හිතාගෙන ඉන්නේ....

    සමහරු ක්‍රිකට් ක්‍රීඩකයෝ හම්බු කරන සල්ලි දැකල හූල්ලන්නේ ඒ සල්ලි දුප්පත් මිනිස්සුන්ට දෙන්නේ නැත්තේ ඇයි කියල....ඒ මිනිස්සු තමන්ගේ හැකියාවෙන් මහන්සි වෙලා හම්බු කරන සල්ලිඑ කොහෙද යන එවුන්ට දෙන්න ඕනේ මොකද...

    ඒ වගේ තමයි...සල්ලි තියන එකා ඕනේ තරම් වියදම් කර ගත්තාවේ....වෙන එවුන් එන්න ඕනේ නැහැනේ ඒවා කොහොමද වියදම් කරන්න ඕනේ කියල කියල දෙන්න
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    වෙඩිම ගන්නේ කසාද බදින දෙන්නාගේ කැමැත්ත අනුව සහ දෙන්නට වියදම් කරන්න පුළුවන් විදිහට.
    හතර අතට නය වෙලා මගුල් කන්නේ නැතිව අතේ ඇති ගාන තමන්ට ඕනේ විදිහට වියදම් කරලා ඕනේ විදිහකට වෙඩිම ගත්තම මොකෝ බන්. ඔය වෙඩින් දෙකේම කිසි වැරද්දක් නැ මට නම්
    මම පෞද්ගලිකව දෙවැනි වෙඩිම ගොඩක් අගය කරනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕකට තමයි කුහක කම කියන්නේ....ඔය වගේ කියවන එවුන්ට ඔහොම කර ගන්න පුළුවන් කමක් තිබුන නම් නොකර ඉන්නේ නැහැනේ....
    දියුණු රට වල වලනම් කියන්නේ වයස 35 වෙනකොට අතේ සතේ නැතුව ඉන්නවා කියන්නේ
    තනිකරම පුද්ගලයාගේ වැරැද්ද කියල....

    මේ වගේ ගොබ්බ රටවල් වලනම් සල්ලි තියන මනුස්සය වැරදි කාරයෙක් වගේ හැමෝම බලන්නේ....සල්ලි තියන හැමෝම ඒ ගොල්ලෝ හම්බු කර ගත්තු දේවල් නාස්ති කාර කාලකන්නින්ට බෙදල දෙන එක ඒ ගොල්ලොන්ගේ යුතුකමක් කියලයි හිතාගෙන ඉන්නේ....

    සමහරු ක්‍රිකට් ක්‍රීඩකයෝ හම්බු කරන සල්ලි දැකල හූල්ලන්නේ ඒ සල්ලි දුප්පත් මිනිස්සුන්ට දෙන්නේ නැත්තේ ඇයි කියල....ඒ මිනිස්සු තමන්ගේ හැකියාවෙන් මහන්සි වෙලා හම්බු කරන සල්ලිඑ කොහෙද යන එවුන්ට දෙන්න ඕනේ මොකද...

    ඒ වගේ තමයි...සල්ලි තියන එකා ඕනේ තරම් වියදම් කර ගත්තාවේ....වෙන එවුන් එන්න ඕනේ නැහැනේ ඒවා කොහොමද වියදම් කරන්න ඕනේ කියල කියල දෙන්න

    :yes::yes:

    20130627-142147.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොඩක් උන් වියදම් කරලා වෙඩින් එකක් ගන්න සල්ලි නැති උනාම කියන්නේ, "අපො, අපි ඔය බොරු වැඩවලට කැමති නැ, නිකන් සල්ලි අපරාදේ, ඊට හොදයි චාමෙට අරගෙන නැති බැරි අයට බෙදලා ඩෙනවා දානයක් එදාට " ඔන්න ඔව වගේ රෙවෙන ටොක් ගොඩයි. හැබැයි සල්ලි තිබ්බනම් ඔය කතා නැ. සල්ලි තියන එකෙක් වෙඩින් එක ගත්තම ඌ නාස්තිකාරයෙක්ලු.

    ඇත්ත කතාව. :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,191
    1
    13,074
    113
    Gotham City
    ගොඩක් උන් වියදම් කරලා වෙඩින් එකක් ගන්න සල්ලි නැති උනාම කියන්නේ, "අපො, අපි ඔය බොරු වැඩවලට කැමති නැ, නිකන් සල්ලි අපරාදේ, ඊට හොදයි චාමෙට අරගෙන නැති බැරි අයට බෙදලා ඩෙනවා දානයක් එදාට " ඔන්න ඔව වගේ රෙවෙන ටොක් ගොඩයි. හැබැයි සල්ලි තිබ්බනම් ඔය කතා නැ. සල්ලි තියන එකෙක් වෙඩින් එක ගත්තම ඌ නාස්තිකාරයෙක්ලු.

    මම මේ දේ කලිනුත් කියලා තියෙනවා බං මෙකෙම .ආයෙ කියන්නම් මෙහෙම .යමෙක් තමන්ගේ වත්කමට සරිලන ලෙස හෝ එම වත්කම කඩා නොවැටෙන ලෙස යම් කටයුත්තකට පිරිවැයක් දරයි නම් එකේ වැරැද්දක් නහැ .සමහරුන්ට මේ වගේ වෙඩින්ග්ස් වලට කොටි ගණන් වියදම් කරනවා කියන්නේ කලා වැවෙන් දියදෝතක් ගත්තා වගේ තමා ඒ වියදම .එහෙම නම් කිසි ප්‍රශ්නයක් නැහැ .ඒ වගේම යමෙක් තමන්ගේ වත්කමට නොසරිලන ලෙස හෝ පවතින වත්කම කඩා වැඩෙන මට්ටමේ වියදමක් කරනවා නම් ඒක අවදානම් සහගතයි .ඒක හරියට අර ග්‍රීසිය ඔලිම්පික් කළා වගේ තමා .තමන්ගේ රට ණය බරින් තියෙද්දි බොරු ෂෝ එකට ඔලිම්පික් එකක් කලා .දැන් ණය ඩබල් ට්‍රිබල් වෙලා .
    ඒ වගේම ගොඩක් අය දැකලා ඇති ඔය ගොඩක් ලොකු සල්ලි කාරයෝ .ඒ කිව්වේ බිලියනෙයාර්ස් ලා වගේ පොරවල් ජීවත් වෙන්නේ හරිම සරල විදියට .ඒ වගේම කොච්චර බලය ධනය තිබ්බත් ගොඩක් මිනිස්සු ඉන්නවා එව්වා අනෙක් මිනිස්සු වෙනුවෙන් යොදවන .ඒ වෙලා තියෙන්නේ ඒ වගේ මිනිස්සු යම් දර්ශනයකට අනුව ජීවත් වෙන අය .ඒ දර්ශනය ප්‍රායෝගික මට්ටමෙන් ඒ අයගේ මනසට වැදිලා තියෙනවා කොහෙන් හරි හෝ කාගෙන් හරි .
    උදාහරණයක් දෙන්නම් .ෆේස්බුක් නිර්මාතෲ මාර්ක් සකර්බර්ක් ගේ වෙඩින්ග් එක උඹලා දැක්කද ?? ඒ කෙලින්ම කිව්වොත් ඒ වෙඩින් එක අරන් තියෙන්නේ උගේ ගැනිගේ ගෙදර බැක් යාර්ඩ් එක හරියේ .කෑමට තිබිලා තියෙන්නේ මෙක්සිකන් කෑම .ෆොටෝ එක පල්ලෙහායින් ඇති .එහෙම වෙඩිමක් උන් ගත්තේ ඇයි කොච්චර සල්ලි තිබ්බත් ?? ඒක තමා උන්ගේ දර්ශනය .
    1337526207_mark-zuckerberg-marries_1b.jpg

    article-0-1333C4E7000005DC-497_634x417.jpg

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම මේ නිකමට් අහන්නේ.. උබෙන් නයක් එහෙම අරගෙන්ද නතාශා බැන්දේ.. උන්ගේ ඇග නම්, සාරි උන්ගේ සල්ලි වලින් නම්, ඒකිගේ කොල්ලට කැමති නම් ඇයි බන් උබ වේදනා ගන්නේ.. උන් දුප්පත් උන්ට බෙදලා දෙයි හැකි පමනින්. තමන්ගේ වැඩ නොකර තියන සල්ලි දුප්පත් උන්ට බෙදලා දෙන එක නෙමෙයි බන් වැඩේ. එහෙනම් උබත් ගෙවල් දොරවල් විකුනලා, විල්පත්තුවේ පදින්චියට ගිහින් ඒ සල්ලි අසරන මිනිස්සුන්ට බෙදලා දියන්.

    :yes::yes::yes:ඇත්ත කථාව:yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම මේ නිකමට් අහන්නේ.. උබෙන් නයක් එහෙම අරගෙන්ද නතාශා බැන්දේ.. උන්ගේ ඇග නම්, සාරි උන්ගේ සල්ලි වලින් නම්, ඒකිගේ කොල්ලට කැමති නම් ඇයි බන් උබ වේදනා ගන්නේ.. උන් දුප්පත් උන්ට බෙදලා දෙයි හැකි පමනින්. තමන්ගේ වැඩ නොකර තියන සල්ලි දුප්පත් උන්ට බෙදලා දෙන එක නෙමෙයි බන් වැඩේ. එහෙනම් උබත් ගෙවල් දොරවල් විකුනලා, විල්පත්තුවේ පදින්චියට ගිහින් ඒ සල්ලි අසරන මිනිස්සුන්ට බෙදලා දියන්.

    :lol:

    1525773_588344291220342_447041975_n.jpg
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මම මේ නිකමට් අහන්නේ.. උබෙන් නයක් එහෙම අරගෙන්ද නතාශා බැන්දේ.. උන්ගේ ඇග නම්, සාරි උන්ගේ සල්ලි වලින් නම්, ඒකිගේ කොල්ලට කැමති නම් ඇයි බන් උබ වේදනා ගන්නේ.. උන් දුප්පත් උන්ට බෙදලා දෙයි හැකි පමනින්. තමන්ගේ වැඩ නොකර තියන සල්ලි දුප්පත් උන්ට බෙදලා දෙන එක නෙමෙයි බන් වැඩේ. එහෙනම් උබත් ගෙවල් දොරවල් විකුනලා, විල්පත්තුවේ පදින්චියට ගිහින් ඒ සල්ලි අසරන මිනිස්සුන්ට බෙදලා දියන්.

    sirawata machan
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ගෑනියෙක්ගේ සාරියක් වෙනුවෙන් කෑ ගහන්න උඹ පිරිමියෙක්ද? එහෙම නැත්නම් පොන්නයෙක්ද? නටාෂා උගර රිදෙනකම් කෑගහලා හම්බ කරපු සල්ලි නාස්ති කරන්න ඒකිට ප්‍රශ්නයක් නැත්නම් උඹට තියෙන අමාරුව මොකො?එහෙම හැම එකක්ම දුප්පතුන්ට දෙන්න කියලා බුදුන් වහන්සේ කියලා නෑනේ.අනිත් එක ඒකිට ඔය සල්ලි වලින් අඩුම ගානේ වෙන කරන්න වැඩ ඇති.නමුත් ජීවිතයේ ලස්සනම දවසේ රජ කුමරියක් වගේ අඳින්න සිහින දකින්න ඇති.මට දුක හරි හමත් එකෙක් එකිට බැඳගන්න බැරි වුන එක ගැන.