people themselves decide what they're gonna do with money they earn.

ගොඩක් උන් වියදම් කරලා වෙඩින් එකක් ගන්න සල්ලි නැති උනාම කියන්නේ, "අපො, අපි ඔය බොරු වැඩවලට කැමති නැ, නිකන් සල්ලි අපරාදේ, ඊට හොදයි චාමෙට අරගෙන නැති බැරි අයට බෙදලා ඩෙනවා දානයක් එදාට " ඔන්න ඔව වගේ රෙවෙන ටොක් ගොඩයි. හැබැයි සල්ලි තිබ්බනම් ඔය කතා නැ. සල්ලි තියන එකෙක් වෙඩින් එක ගත්තම ඌ නාස්තිකාරයෙක්ලු.තමන්ගේ සල්ලි වලින් මොකක් කරත් මොකද. උන් මහන්සි වෙලා හම්බ කරලා, ඒ සල්ලි වලින් wedding එක අරන් තියෙන්නේ ඉතින් ඒකේ වරදක් නෑ.
මම මේ නිකමට් අහන්නේ.. උබෙන් නයක් එහෙම අරගෙන්ද නතාශා බැන්දේ.. උන්ගේ ඇග නම්, සාරි උන්ගේ සල්ලි වලින් නම්, ඒකිගේ කොල්ලට කැමති නම් ඇයි බන් උබ වේදනා ගන්නේ.. උන් දුප්පත් උන්ට බෙදලා දෙයි හැකි පමනින්. තමන්ගේ වැඩ නොකර තියන සල්ලි දුප්පත් උන්ට බෙදලා දෙන එක නෙමෙයි බන් වැඩේ. එහෙනම් උබත් ගෙවල් දොරවල් විකුනලා, විල්පත්තුවේ පදින්චියට ගිහින් ඒ සල්ලි අසරන මිනිස්සුන්ට බෙදලා දියන්.

ඇත්ත කථාව

ගොඩක් උන් වියදම් කරලා වෙඩින් එකක් ගන්න සල්ලි නැති උනාම කියන්නේ, "අපො, අපි ඔය බොරු වැඩවලට කැමති නැ, නිකන් සල්ලි අපරාදේ, ඊට හොදයි චාමෙට අරගෙන නැති බැරි අයට බෙදලා ඩෙනවා දානයක් එදාට " ඔන්න ඔව වගේ රෙවෙන ටොක් ගොඩයි. හැබැයි සල්ලි තිබ්බනම් ඔය කතා නැ. සල්ලි තියන එකෙක් වෙඩින් එක ගත්තම ඌ නාස්තිකාරයෙක්ලු.
මම මේ නිකමට් අහන්නේ.. උබෙන් නයක් එහෙම අරගෙන්ද නතාශා බැන්දේ.. උන්ගේ ඇග නම්, සාරි උන්ගේ සල්ලි වලින් නම්, ඒකිගේ කොල්ලට කැමති නම් ඇයි බන් උබ වේදනා ගන්නේ.. උන් දුප්පත් උන්ට බෙදලා දෙයි හැකි පමනින්. තමන්ගේ වැඩ නොකර තියන සල්ලි දුප්පත් උන්ට බෙදලා දෙන එක නෙමෙයි බන් වැඩේ. එහෙනම් උබත් ගෙවල් දොරවල් විකුනලා, විල්පත්තුවේ පදින්චියට ගිහින් ඒ සල්ලි අසරන මිනිස්සුන්ට බෙදලා දියන්.
උඹ කවද ඉදන් ද මලේ ළිං කපන බිසිනොස් එකට බැස්සේ........මම මේ නිකමට් අහන්නේ.. උබෙන් නයක් එහෙම අරගෙන්ද නතාශා බැන්දේ.. උන්ගේ ඇග නම්, සාරි උන්ගේ සල්ලි වලින් නම්, ඒකිගේ කොල්ලට කැමති නම් ඇයි බන් උබ වේදනා ගන්නේ.. උන් දුප්පත් උන්ට බෙදලා දෙයි හැකි පමනින්. තමන්ගේ වැඩ නොකර තියන සල්ලි දුප්පත් උන්ට බෙදලා දෙන එක නෙමෙයි බන් වැඩේ. එහෙනම් උබත් ගෙවල් දොරවල් විකුනලා, විල්පත්තුවේ පදින්චියට ගිහින් ඒ සල්ලි අසරන මිනිස්සුන්ට බෙදලා දියන්.

සිරාවට