ම්හ්.. ඔන්න ඉතින් NAUGHTY කිව්ව ගමන් කට්ටිය පෙනේ පුප්පගෙන ආවට වැඩක් නෑ...
කපාගෙන කන්න තමයි තියෙන්නේ..
හික් හික්...
තනියම කන එක හරි නෑ නේ..
එන්න සෙට් වෙලා කමු..






මේ ටිකනම් නෙට් එකෙන් බාපු ටිකක්...
මේ වගේ ඇත්තටම ලංකාවේ හදපු cake album එකක් තියෙනවා..
දැන් වෙලාව මදි scan කරන්න.. free වෙලාවක ඒ ටිකත් එළකිරියේ කස්ටිය එක්ක බෙදාගන්නම්..
අනේ මන්ද re - පොස්ට් නම් බනින්න එහෙම එපා..
Last edited:




පට්ටයි මචන්...