NAVITEL ANDROID NAVIGATION SYSTEM (SINHALA ACTIVATED)
![]()
නැවිටෙල් ජී.පී.එස් (Navitel GPS ) ඇන්ඩ්‍රෝයිඩ් මෘදුකාංගය සිංහල භාෂාවෙන් ක්‍රියාත්මක කර ගන්නා හැටි .. මම මෙය ඉතාමත් සුලු මුදලකට වෙළඳපොලෙන් ලබා ගත් හුවාවී U8180 දුරකතනයේ අත් හදා බැලුවෙමි..
එහි ඉතාමත් හොඳින් මෙය ක්‍රියාත්මක වේ..
මුලින්ම අපි (Navitel) නැවිටෙල් 5.0.0.1069 මෘදුකාංගය බාගත කර ගමු ..
NAVITEL ANDROID APK
පසුව ඔබේ දුරකතනයේ මෙය ස්ථාපනය කර ගන්න. පසුව මෙහි සියලුම සකස් කිරීම් ඉංග්‍රීසි භාෂාවට සකස් කරගන්න.
ඊට පසුව දුරකථනය රීස්ටාර්ට් කරගෙන පහත සඳහන් සිතියම් දුරකතනයේ මෙමරි කාර්ඩ් එකෙහි \NavitelContent \Maps දරන තැනට කොපි කර ගන්න..
DOWNLOAD NAVITEL MAPS
පසුව නැවත රීස්ටාර්ට් කරගෙන .. පහත සඳහන් සිංහලෙන් ක්‍රියාත්මකවන හඬ ගොනුව බාගත කරගෙන ...
\NavitelContent \voices දරන ස්ථානයට කොපි කරගෙන දුරකථනය නැවත රීස්ටාර්ට් කරගෙන.. බාවිතා කරන්න..
DOWNLOAD NAVITEL VOICE
පොස්ට් එක වැදගත් නම් බම්ප් එකක් දාල යන්න ...
![]()
New Version of Navitel 5.0.2.703 Full AndroidOS RePack.rar (Uploaded & Tested By SaNDun ) Works with Sinhala Maps..
DOWNLOAD
![]()
මේ ආකාරයෙන් මැප් එකේ රූට්ස් පෙන්නනවා නම් MllCy.nm2 මැප් එක ඩිලීට් කරන්න ... එවිට සිංහල භාෂාවෙන් සහය සහ නැවිගේෂන් එක පෙන්නුම් කරනු ලබයි
විශේෂ ස්තුතිය sanjaya1975 සාමාජිකයාට ....
![]()


මචන්ලා....කවුරුහරි මට පුලුවන්නම් උදවුවක් දෙන්න.....මම මේකෙ තියන විදිහට කලා...එත් අන්තිමට maps index උනාට පස්සෙ එන්නෙ white screen එකක් විතරයි....ඊට පස්සෙ http://www.elakiri.com/forum/showthread.php?t=1490888 ඕකෙ තියන විදිහටත් කලා....එතකොට maps 91% index වෙලා නවතිනව....අන්තිමට google maps දාල බැලුව...ඒක install කරන්න බෑ...."application not installed" කියල එනව....මගෙ ළඟ තියෙන්නෙ Galaxy S එකක්...GPS On....මම දැන් මේකට පැය 6 ක් විතරත් නාස්ති කලා බන්....![]()