Need a Help from elakiri................

perera.n.u

Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    යාලුවනේ මට ඔය ගොල්ලන්ගෙන් help එකක් ඔනෙ:D:D. මගේ wordmaster කියලා application එකක් තියනවා. මට එක promote කරන්න ඔනේ එකට ඔයලගේ help එක හම්බුනොත් ලොකු දෙයක්.මෙ application එක හෑමදාම new English words එවනවා register වෙලා ඉන්න users ලට Sinhala තෙරුමත් එක්ක:cool::cool:, මෙක use කරන්න පුලුවන් Dialog sim තියන අයට විතරයි.පුලුවන් කට්ටිය මෙකට register වෙන්න,ඔය ගොල්ලන්ට කිසිම effort එකක දාන්නෙ නතුව අලුත් words එකතු කරගන්න පුලුවන් දවසින් දවස,:cool::cool:

    Facebook use කරන කට්ටිය මෙ page එකට like එකක් දාලා පොඩි support එකක් දෙන්න :D:D:D

    https://www.facebook.com/ewordmaster

    Application එකෙ Register වෙන්න Type"Reg word" Send to 77002

    picture.php


    Rs 30/= per month

    මෙ වගේ Application හදන්න කමති අය ඉන්න්වනම් මට PM කරන්න සල්ලි යන්නෙ නෑ , Idea එක විතරඉ ඔනෙ,මෙක හරියට කලොත් ඔයලට හොද extra income එකක් ganna puluwan

    ඔයගොල්ලන්ගෙ suggestions මෙ ත්‍රේඩ් එකේ දාන්න,;);););)

    Thank you guyss :yes::yes:,
     
    Last edited: