Need Graphic Designers

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචංලා

    අපේ කම්පැනි එකට ග්‍රැෆික් ඩිසයිනර්ස් ල ව ගන්නවා
    අවුරුදු 2ක් 3ක් වගේ එක්ස්ප්රියන්ස් තියෙන අයව හොයන්නේ
    වයස අවුරුදු 35ට අඩු
    කැමති උන් ඉන්නවනම් මැසේජ් එකක් එවන්න විස්තර එවන්නම්
    රත්මලානේ ඔෆිස් එක තියෙන්නේ
    බම්ප් එකක් වත් දාගෙන යන්න
    ​

    rep 10+ will be add for bumps

    ;);););)
     
    • Like
    Reactions: Cee7