මචන් මේ නීරෝ වලින් මල්ටිෂන් ක්රමයට රයිට් නොකරපු මෙගා බයිට් 2ක් විතර රයිට් කරපු සීඩී එකක ආයෙ රයිට් කරන්න ක්රමයක් නැද්ද? :P:dull: බාගෙට රයිට් වෙනකොට මම ස්ටොප් කලා මේ හු*/* නැවතුනේ නෑනේ. මට මලපැනල තියෙන්නේ දැං කඩේ වහල හෙට සීඩී එක...